Api Badimu

HASARANDI

Member
Aug 27, 2007
7,322
351
0
එහෙනම් මේක කියමු, කෙල්ලෙක්ව ගමනක් එක්කන් යන්න අහන්නේ කොහොමද...? (go out for a date)

mu ena potanam mata aluwe na... kellek yalukaran innawa yanna kailin matto. yaluwenath kalin yanna :growl:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :sorry:
    ඔය ඒකනේ ගම කනවා, යාළුවෙන්න ඕනමද පොඩ්ඩක් ඇවිදින්න යන්න:sorry:

    ගැහැණු ළමයගෙ පැත්තෙනුත් හිතන්න එපායෙ. එයාගෙ ගෞරවය ගැන එහෙම. ගෙදරින් එන ප්‍රශ්න වගේ ඒව තියනවනම් ඒව එහෙම. ඇවිදින්න යනව කියුවෙ? කථා බහ කරන්න ද?