Api Badimu

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කට්ටයි තාම බඳිනව වගේ. ලෝකෙ දිගම වෙඩින් එක වෙයි වගේ මේක.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බකං නිලං හිටියට හම්බවෙන්නේ නෑ.. හොයන්න ඕනේ.. :lol:

    හොයන්න කියලත් ඉතින් කට්ටිය ඉන්නව ද මන්ද. සේරම කට්ටිය ඩබල් වෙලානෙ ඉන්නෙ :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හොයන්න කියලත් ඉතින් කට්ටිය ඉන්නව ද මන්ද. සේරම කට්ටිය ඩබල් වෙලානෙ ඉන්නෙ :lol:

    එලකිරියෙන් නෙමෙයි.. පිටින් හොයන්න .. ඔය ඉන්නේ පාරතොටේ ඕන තරම් ගෑනු ලමයි.. ප්ඔඩ්ඩක් එලියට බැහැලා බලන්න.. ;);)