එලකිරියෙන් නෙමෙයි.. පිටින් හොයන්න .. ඔය ඉන්නේ පාරතොටේ ඕන තරම් ගෑනු ලමයි.. ප්ඔඩ්ඩක් එලියට බැහැලා බලන්න..![]()
අන්න ඒකනම් වැඩිය වෙන්නෙ ම නැති දෙයක්. මං ඉතින් පීසී එකේ ඉඳගත්තට පස්සෙ එළියට බහින්නෙ නැහැනෙ

එලකිරියෙන් නෙමෙයි.. පිටින් හොයන්න .. ඔය ඉන්නේ පාරතොටේ ඕන තරම් ගෑනු ලමයි.. ප්ඔඩ්ඩක් එලියට බැහැලා බලන්න..![]()

අන්න ඒකනම් වැඩිය වෙන්නෙ ම නැති දෙයක්. මං ඉතින් පීසී එකේ ඉඳගත්තට පස්සෙ එළියට බහින්නෙ නැහැනෙ![]()

Katunayaka? e vena kaata hari venna athi. man Katunayaka paththe gihillath nae avurudu 15 kinvath
![]()
sry sry Oyata neme ape malingata....
කෝ කෙහෙද..?![]()
යහතින් හිටියොත් නෙක්ස්ට් ටයිම් සෙට් වෙමු. 

ඒක තමයි හෙනේට හිටලා තියෙන්නේ..![]()

අපෙන් සුබ පැතුම් ලොකු අයියේ....යහතින් හිටියොත් නෙක්ස්ට් ටයිම් සෙට් වෙමු.

sry sry Oyata neme ape malingata....
![]()

හිහි ඔව් ඔව් ලොල්. නෑ අයිය ඉතින් මේකයි මට ඕන මං මේ ඉන්න විදියට කැමති වෙන කෙනෙක්නෙ. රැකියාවක් නොකර, කරන්න බලාපොරොත්තුවකුත් නැතුව ඉන්න කෙනෙකුට වැඩිය කට්ටිය කැමති වෙන්නෙ නෑ![]()

හිහි ඔව් ඔව් ලොල්. නෑ අයිය ඉතින් මේකයි මට ඕන මං මේ ඉන්න විදියට කැමති වෙන කෙනෙක්නෙ. රැකියාවක් නොකර, කරන්න බලාපොරොත්තුවකුත් නැතුව ඉන්න කෙනෙකුට වැඩිය කට්ටිය කැමති වෙන්නෙ නෑ![]()

තවම යහතින් ඉන්නවාට![]()

ඔහ්ම හිටියොත් නම් දෙය්යන්ගෙම පිහිටයි... මෙලෝ කෙල්ලෙක් කැමති වෙන්නේ නෑ..![]()
ඒකනම් වෙන්න පුළුවන් තමයි. සදාකාලික තනිකඩ
ඒත ඒක හොඳයි ජොබ් එකක් කරනවට වැඩිය 
හිහි නිවැරදි සත්‍යය
ඒකනම් වෙන්න පුළුවන් තමයි. සදාකාලික තනිකඩ
ඒත ඒක හොඳයි ජොබ් එකක් කරනවට වැඩිය
![]()

හිහි නිවැරදි සත්‍යය
apoi me athme kasadayaknam karaganna wenna
![]()