Api Badimu

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එලකිරියෙන් නෙමෙයි.. පිටින් හොයන්න .. ඔය ඉන්නේ පාරතොටේ ඕන තරම් ගෑනු ලමයි.. ප්ඔඩ්ඩක් එලියට බැහැලා බලන්න.. ;);)

    අන්න ඒකනම් වැඩිය වෙන්නෙ ම නැති දෙයක්. මං ඉතින් පී‍සී එකේ ඉඳගත්තට පස්සෙ එළියට බහින්නෙ නැහැනෙ :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අන්න ඒකනම් වැඩිය වෙන්නෙ ම නැති දෙයක්. මං ඉතින් පී‍සී එකේ ඉඳගත්තට පස්සෙ එළියට බහින්නෙ නැහැනෙ :lol:

    ඒක තමයි හෙනේට හිටලා තියෙන්නේ.. :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක තමයි හෙනේට හිටලා තියෙන්නේ.. :lol:

    හිහි ඔව් ඔව් ලොල්. නෑ අයිය ඉතින් මේකයි මට ඕන මං මේ ඉන්න විදියට කැමති වෙන කෙනෙක්නෙ. රැකියාවක් නොකර, කරන්න බලාපොරොත්තුවකුත් නැතුව ඉන්න කෙනෙකුට වැඩිය කට්ටිය කැමති වෙන්නෙ නෑ :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :rolleyes: sry sry Oyata neme ape malingata....:rolleyes:

    අහ ඔයා කියන්නෙ අර අනිත් මාලිංග නේද? එළකිරි එකේ යූසර් නේම් එකනම් එයාගෙ මාලිංග නෙමෙයිනෙ. හැබැයි ෆේස්බුක් එකේනම් එයාගෙ නම මාලිංග :D
     
    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0
    හිහි ඔව් ඔව් ලොල්. නෑ අයිය ඉතින් මේකයි මට ඕන මං මේ ඉන්න විදියට කැමති වෙන කෙනෙක්නෙ. රැකියාවක් නොකර, කරන්න බලාපොරොත්තුවකුත් නැතුව ඉන්න කෙනෙකුට වැඩිය කට්ටිය කැමති වෙන්නෙ නෑ :lol:

    :shocked: :confused: :cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හිහි ඔව් ඔව් ලොල්. නෑ අයිය ඉතින් මේකයි මට ඕන මං මේ ඉන්න විදියට කැමති වෙන කෙනෙක්නෙ. රැකියාවක් නොකර, කරන්න බලාපොරොත්තුවකුත් නැතුව ඉන්න කෙනෙකුට වැඩිය කට්ටිය කැමති වෙන්නෙ නෑ :lol:

    ඔහ්ම හිටියොත් නම් දෙය්යන්ගෙම පිහිටයි... මෙලෝ කෙල්ලෙක් කැමති වෙන්නේ නෑ.. :nerd::nerd:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    හිහි නිවැරදි සත්‍යය :D

    ඔහ්ම හිටියොත් නම් දෙය්යන්ගෙම පිහිටයි... මෙලෝ කෙල්ලෙක් කැමති වෙන්නේ නෑ.. :nerd::nerd:

    :lol: ඒකනම් වෙන්න පුළුවන් තමයි. සදාකාලික තනිකඩ :lol: ඒත ඒක හොඳයි ජොබ් එකක් කරනවට වැඩිය :lol: