Api Jathika Geeya (NAtional Anthem) wenas karamuda?

Agree to change Or Edit Our National Anthem?


  • Total voters
    34
  • Poll closed .

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    :(. 90% votes Against mee? APe rate harak wiswasa karanne oya wage dewal kawadawat wenas wenna hoda ne kiyala... mona potheda tiyenne owa wenas nokala yutu dewal kiyala. katha nokala yutu dewal kiyala? ME mind tiyagena Ashcharya wenna beriooooooooooooo/ / harakunu awadaweyaw


    Monawa karannada ban? unba ipadila inne Si Lankawe. ekath sinhlayek ne.

    ape ewnta sinhalaya hemadaama moda wela innama one. mona sinhalayek hari tikak hitanna patan gaththoth,
    eya jaathi drohiyek! wenawa.


    oya wage hitanna umba wenath jaathiyaka wenath rataka ipadila inna one!
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Monawa karannada ban? unba ipadila inne Si Lankawe. ekath sinhlayek ne.

    ape ewnta sinhalaya hemadaama moda wela innama one. mona sinhalayek hari tikak hitanna patan gaththoth,
    eya jaathi drohiyek! wenawa.


    oya wage hitanna umba wenath jaathiyaka wenath rataka ipadila inna one!

    EKa tamai ban. Ape un oa wage dewal gena hitanne Kawadawat wenas karannawat katha karannawat hoda neti dewal wage... Mokatada kiyanna puluwan ME rata wenuwen hadanna puluwan hodama Athem eka den tiyana eka kiyala..

    ape rate abagya tama me moda kawadawat wenas nowana mole gedi tika...:no::no::no::no::no:
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,298
    3,603
    113
    Maligawatta
    Monawa karannada ban? unba ipadila inne Si Lankawe. ekath sinhlayek ne.

    ape ewnta sinhalaya hemadaama moda wela innama one. mona sinhalayek hari tikak hitanna patan gaththoth,
    eya jaathi drohiyek! wenawa.


    oya wage hitanna umba wenath jaathiyaka wenath rataka ipadila inna one!

    Sinhalayoo modayooo ne:lol::lol::lol::lol:
    unge mole thiyanne puke:lol::lol::lol:
     

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    අපේ ජාතික ගීය ගෙන මහගම සේකර කිව්වේ එක හරියට බෝ කොටුවකින් එන ගාථා වගේ කියල
    ජාතික ගීය ලියපු ආනන්ද සමරකෝන් එල්ලිලය් මරුනේ
    ශ්‍රී අකුර පාපී අක්ෂරයක් බව නෙකත් කරුවන් බොහෝ විට පෙන්නලා දීලා තියෙනවා ,ශ්‍රී අකුරෙන් ජාතික ගීයක් කොහෙත්ම පටන් ගන්න හොද නෙහෙ කියල පෙන්නලා දීලා තියෙනවා
    ජාතික ගීය j.r ජයවරදන තමන්ගේ තනි කෙමෙත්ත්ට නම් කරපු දෙයක්
    ඇත්තටම අපේ ජාතික ගීය ගයන කරන විට අපිට කිසිම ජාතික අබිමනයක් ඇතිවන්නේ නෙහෙ තවත් නිදිමත ඇතිවෙනවා මිසක් ,
    සමන්නයෙන් ජාතික ගීයක් උච්ච ස්වරයෙන් ගයන කරන එක්ක විය වෙන්න ඕනේ එත් අපේ එක කියන එකත් නින්ද යන හදල තියෙන්නේ ,
    හුගක් දෙනෙක් මේක වෙනස් කරන්න බෙලුව එත් මේක විවස්තාවට ඇතුල් කරලා නිසා 2/3 බලයක් ඕනේ වෙනස් කරන්න ,අවසාන වතාවට චන්ද්‍රික ගේ කලෙත් try කලා
    අවසාන වශයෙන් ඕනෙම රටක ජාතික ගීයක් එක ගයන කරන කෙනාට යම්කිසි ජාතිය ගෙන ආඩම්බරයක් ඇතිවෙන අගටත් දෙනෙන ගීතයක් වෙන්න ඕනේ
    මන් හිතන්නේ මේක ගෙන ජාතික කතිකාවක් ඇතිවෙන්න ඕනේ
    man me dapu ekata Ekek benala rep kapala gihilla ,eth man mewa okkoma hoya gaththee chandrika janadeepathi wela hitapu awasana kaleth me gena wiwadayak athu una wele ,aththatama matath ape jathika geeya kisima jathika hegeemak athi nokarana podi lamay nedi karanna kiyana nelawili geyak wage ,samannayen onema rataka jathika geeya uchcha swarayen gayana karanne ethakota kiyana kenataha hadawathata wagema agatath hayyak enawa ,eth ape jathika geeya sri lanka matha kiyala adala kiyaddi mata nam ninda yanawa
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    uba kohomada meaka wenas koranne...
    shocked7fl.gif

    moolda ubata??????
    shocked7fl.gif
     

    rusiya

    Member
    Aug 27, 2009
    456
    8
    0
    COLOMBO
    උඹ කීයට වෙනකන් ඉස්කෝලේ ගිහින් තියද කොල්ලෝ....(රට හරක)
     

    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    උබ නම් එළ හරකෙක් යකෝ උබට Booring උනාට අපිටනම් එහෙම නෑ :no:. ‍යකො :growl: :growl: :growl: ඡතික ගීය වෙනස් කරන්න උබ කව්ද ‍දැම්මොත් මේ වගේ විකාරයක් මයි අනේ අපේ රටට වෙන්න යන විනාසේ... හ‍පොයි... :angry:
    මේක දැක්කහම අපු කෙන්තියට දැම්මේ නැතුව තරහකට නෙම්යි.. :yes: ඔනෙ කෙනෙක්ට අදහස් දක්වන්න අයිතියක් තියනවා එ උනාට National Anthem එක වෙනස් කරන්න කියලා දපු එක හොද මදි නේද? ‍ලංකාවේ පුරවැසියෙක් විදියට.. :(
     
    Last edited: