. 90% votes Against mee? APe rate harak wiswasa karanne oya wage dewal kawadawat wenas wenna hoda ne kiyala... mona potheda tiyenne owa wenas nokala yutu dewal kiyala. katha nokala yutu dewal kiyala? ME mind tiyagena Ashcharya wenna beriooooooooooooo/ / harakunu awadaweyaw
Monawa karannada ban? unba ipadila inne Si Lankawe. ekath sinhlayek ne.
ape ewnta sinhalaya hemadaama moda wela innama one. mona sinhalayek hari tikak hitanna patan gaththoth,
eya jaathi drohiyek! wenawa.
oya wage hitanna umba wenath jaathiyaka wenath rataka ipadila inna one!





Monawa karannada ban? unba ipadila inne Si Lankawe. ekath sinhlayek ne.
ape ewnta sinhalaya hemadaama moda wela innama one. mona sinhalayek hari tikak hitanna patan gaththoth,
eya jaathi drohiyek! wenawa.
oya wage hitanna umba wenath jaathiyaka wenath rataka ipadila inna one!







Na NA meka hodai kalin daana hitapu eka rathnadeepa janmaboomi ne eekata wada meka hondai
eeka dammmanam athiwenna hitagena innath thibula lol


man me dapu ekata Ekek benala rep kapala gihilla ,eth man mewa okkoma hoya gaththee chandrika janadeepathi wela hitapu awasana kaleth me gena wiwadayak athu una wele ,aththatama matath ape jathika geeya kisima jathika hegeemak athi nokarana podi lamay nedi karanna kiyana nelawili geyak wage ,samannayen onema rataka jathika geeya uchcha swarayen gayana karanne ethakota kiyana kenataha hadawathata wagema agatath hayyak enawa ,eth ape jathika geeya sri lanka matha kiyala adala kiyaddi mata nam ninda yanawaඅපේ ජාතික ගීය ගෙන මහගම සේකර කිව්වේ එක හරියට බෝ කොටුවකින් එන ගාථා වගේ කියල
ජාතික ගීය ලියපු ආනන්ද සමරකෝන් එල්ලිලය් මරුනේ
ශ්‍රී අකුර පාපී අක්ෂරයක් බව නෙකත් කරුවන් බොහෝ විට පෙන්නලා දීලා තියෙනවා ,ශ්‍රී අකුරෙන් ජාතික ගීයක් කොහෙත්ම පටන් ගන්න හොද නෙහෙ කියල පෙන්නලා දීලා තියෙනවා
ජාතික ගීය j.r ජයවරදන තමන්ගේ තනි කෙමෙත්ත්ට නම් කරපු දෙයක්
ඇත්තටම අපේ ජාතික ගීය ගයන කරන විට අපිට කිසිම ජාතික අබිමනයක් ඇතිවන්නේ නෙහෙ තවත් නිදිමත ඇතිවෙනවා මිසක් ,
සමන්නයෙන් ජාතික ගීයක් උච්ච ස්වරයෙන් ගයන කරන එක්ක විය වෙන්න ඕනේ එත් අපේ එක කියන එකත් නින්ද යන හදල තියෙන්නේ ,
හුගක් දෙනෙක් මේක වෙනස් කරන්න බෙලුව එත් මේක විවස්තාවට ඇතුල් කරලා නිසා 2/3 බලයක් ඕනේ වෙනස් කරන්න ,අවසාන වතාවට චන්ද්‍රික ගේ කලෙත් try කලා
අවසාන වශයෙන් ඕනෙම රටක ජාතික ගීයක් එක ගයන කරන කෙනාට යම්කිසි ජාතිය ගෙන ආඩම්බරයක් ඇතිවෙන අගටත් දෙනෙන ගීතයක් වෙන්න ඕනේ
මන් හිතන්නේ මේක ගෙන ජාතික කතිකාවක් ඇතිවෙන්න ඕනේ
ෆිල්ට් අයියේ පව් අප්පා මේ මනුස්සය ඔහොමත් බනිනවද අප්පාපල පල නැට්ට පු* ගහගෙන මැරිය , රට හරකා
. යකො
ඡතික ගීය වෙනස් කරන්න උබ කව්ද දැම්මොත් මේ වගේ විකාරයක් මයි අනේ අපේ රටට වෙන්න යන විනාසේ... හපොයි... 
ඔනෙ කෙනෙක්ට අදහස් දක්වන්න අයිතියක් තියනවා එ උනාට National Anthem එක වෙනස් කරන්න කියලා දපු එක හොද මදි නේද? ලංකාවේ පුරවැසියෙක් විදියට..