Api match eka dinna hurry_ලෝක_ජයග්‍රහණය_විදින්නවත්_හම්බ_වෙන්න&#3

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    Api match eka dinna hurry_ලෝක_ජයග්‍රහණය_විදින්නවත්_හම්බ_වෙන්න&#3

    අපි අවුරුදු 18කට පස්සේ ගත්තු ලෝක ජයග්‍රහණය විදින්නවත් හම්බ වෙන්නේ නැහැ හෙට ඉදන්. දැන් match එක අමතක කරමු. අපි දින්නා. :shocked:

    එත් ඇයි මේ විදියට මේ වගේ වෙලාවක බදු මිල එකවරම වැඩි කලේ. ලංකාවේ මිනිස්සු සතුටු වෙනවට මේ බලධාරීන් කියන උන් කැමති නැද්ද?
    :shocked::shocked: