api nodanna politics!!!

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    maleemsg said:
    :baffled: :baffled: හෙට අනිද්දා ගෙයින් එළයට බහින්න එපා කොල්ලෝ ....දන්නවානේ සුදු පාට වෑන් ගැන....:eek:

    :) :) නියමයි මල්ලි අද කාලෙට නියමෙට ගැලපෙනවා හා සහතික ඇත්ත කථාව...ර්*!:) :)

    අම්මෝ සුදු වෑන් ගැන කියලා මාව බය කරනවානේ:sorry: :eek:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mage hithatath kiyanna oona kiyala dan tika dinaka sita kakaremin thibuna adahasak Ravi malli apuruvata kaviyakata navala thiyanava. ithaama kavadina sulu bashaa ratavak yodaganimin yatharathaya manavin penvaa di thiyanava.

    deeshapalakayage vagakeema pasekala ovun visin digin digatama karanuye janathaavage mola sooda harima pamani. esee soodana mola thulata anthgaamithvaya, paksha,paata beedayan ha anikuth duushitha mathayan kavaddanu labai. e mathin thamange madiya tharakaraganeeme kriyadamayaka yedennata ovunata hakiya. rae vatunu vale daval vatennata epa yana kiyamana thabeekata maaim novanne me deeshapalakain abimuvadee veema ithaama kanagaatuvata karunaki.

    kathaa karannata yanavanum kiyannata deeval apamanaya. eheth kaviyen kiyannata oona dee kiya athi hayin methanin navatheema sudusu bava hange. bohomath ma apuru nirmanayak malli :D
     
    DJ.Parker

    Member
    Jul 22, 2006
    10,827
    5
    0
    Malinga said:

    apuuru pahadili kireemak:D

    @ravi:

    nice one bro;)
     
    harshafx said:
    hksj2.gif
    Machan maxxa ..meka api gihn gahamu diyawanna oya watetama
    ඇත්ත ඇත්ත මචන්. එතන වටේ බැනර් වල ගහල එල්ලන්න පුළුවන්නම් කොහොම තියෙයිද?:lol::lol::lol:
     
    මට කියන්න දෙයක් නෑ. නියමෙට කියල තියෙනව.. මට මතක් වෙන්නෙ චක්දේ ඉන්දියා ෆ්ල්ම් එකේ ෂාරුක් කියක කතාවක්. හොකී සෙල්ලම් කරන එකත් වැඩක්ද කියල කවුද ඇහුවම එයා කියනව 'නෑ ඔයාට පොලිටික්ස් හෝ ක්රිකට් වුණත් සෙල්ලම් කරන්න පුළුවන්' කියලා...
    තව කතා කරමු.

    එතකල් මේක මෙතනට හරියයි කියල මට හිතුණ.

    මේ අජිත් කුමාරසිරි. මෙයාගෙ සින්දු මියුසික් ගැන දන්න අය පවා අහන්නෙ නෑ...
    මට නම් මෙයා මාර ආර්ටිස්ට් කෙනෙක්. නිකං කසුන්, නදීක මට්ටමේ....
     
    Last edited:

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    43
    Colombo
    freednbeing said:

    මේ අජිත් කුමාරසිරි. මෙයාගෙ සින්දු මියුසික් ගැන දන්න අය පවා අහන්නෙ නෑ...
    මට නම් මෙයා මාර ආර්ටිස්ට් කෙනෙක්. නිකං කසුන්, නදීක මට්ටමේ....

    :rofl::rofl:

    මටත් නින්ද යන්නෙ නෑ..