Api Tesla car reverse engineering karanawa - Dilantha Maalagamuwa

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,326
    5,653
    113
    Knowledge + technology + Investment + Market = Success

    me formula eka follow karanne nethiwa sarthaka wenna be. hodama ex eka Vega
    Billion ganak invest kalara mass production ekak karana tesla car ekakut 45,000USD wenawa minimum. e kiyanne 16.6M LKR cost eka witharak. ithin kohomada reliable vehicle ekak hadanne kohomada?

    mama nam kiyanne loku dewal nokara issellama karanna ona thiyena cars convert karanna affordable option ekak hoyanna ona, eta passe tika tika podi smart car ekak develop karanna ona. eta passe sedan/hatchback ekak hadanna ona. eka para high end sports cars hadanne nethiwa
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    මොනවද බං reverse engineer ,කරන්න තියෙන්නේ? battery එක විතරයි හදාගන්න තියෙන්නේ. බිලියන ගානක් වියදම් කරලත් තාම ටෙස්ලා එකටවත් production cost එක අඩු කරගන්න බැරි වෙලා තියනවා.
     
    • Haha
    Reactions: Smartm

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,761
    49,024
    113
    සේදවත්ත
    1635825273849.png
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,145
    4,416
    113
    ඔච්චර නටන්න ඕනේ නැ ..කවුරුහරි මු අදහන හෙළ යක්ක පුතෙක් මේ චැනල් එක මුට යවපන් එලේක්ට්‍රික් කාර් කියන්මේ මෙහෙ හෝම් ගරාජ ප්‍රෝජෙක්ට් ...මු පට්ට හොරෙක් කළු සින්ග්හල යක්ක පුත්තුන්ගේ තියන සතේටත් කෙලල තමා මු මාරු වෙන්නේ ,,,
    https://www.youtube.com/c/ElectricSuperCar
     
    • Like
    Reactions: king solomon

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    පාර්ට්ස් ටික තියෙනම් වොක්ස්වැගන් බිටල් එක උනත් දැන් ඉලෙක්ට්‍රික් කරනන් පුලුවන්,
    ලැන්ඩ් රොවර් 1965 එකටත් රෙඩි මෙඩ් කිට් තියෙනවා

    ලොඩන්කාවෙ මෙවා මිනිසුන්ට ගන්න කඩවල නැති එක අවුල,, මෙකෙ ඉතින් වැඩක් ත්‍යිඑන දෙවල් ගෙන්න දෙන්නෙ නෑ නෙ.. අති බහුතර රට වල දැන් ඊවි කිට් ගන්න තියෙනවා. පුකෙ අමාරුව උපරිම උන්ට මුල ඉදන් හදාගන්නත් බඩු තියෙනවා,,
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,574
    13,197
    113
    අම්මෝ අම්මෝ
    චීනෙන් බැටරි එකයි මොටරෙයි ගෙනල්ල GI බට frame එකකට හයිකරන්න දෙන ලොරි ටෝක්