Api use karana internet packges

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    SLT

    Screenshot_1.jpg
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,382
    1,732
    113
    Bangkok
    ඉස්සර තායිලන්ඩ්වල internet අවුල් තිබුනෙ. ඒකට දැන් මාරයි උන්ගෙ packages.
    ඉස්සර කියන්නෙ මොන කාලෙද බන්? මම 2012 ඉඳන් ඉන්නෙ. බැංකොක් වල නම් අව්ලක් තිබිල නැහැ 2012 පස්සෙ (4G එන්න නම් ටිකක් කල් ගියා )
     

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    Dialog 280GB - Rs 6700/-
    80GB Work & Learn addon - 1032/-
    Entertainment addon - 1299/-

    around 9000/- with taxes
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,205
    21,034
    113
    Hutch 600/= 100GB + Yt unlimited 150/= @JohnSnow මූ තමයි මට රෙකමන්ඩ් කලේ. 😍😍😍 මන් දැන් පාවිච්චි කරන් යන ගමන් පලවෙනි මාසෙ. කිසි අවුලක් නෑ. 😙😙😙😙
     
    • Love
    Reactions: JohnSnow

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    Hutch 600 - 100gb
    meka mokak da ban ???

    Hutch 600/= 100GB + Yt unlimited 150/= @JohnSnow මූ තමයි මට රෙකමන්ඩ් කලේ. 😍😍😍 මන් දැන් පාවිච්චි කරන් යන ගමන් පලවෙනි මාසෙ. කිසි අවුලක් නෑ. 😙😙😙😙
    machan visthara tikak kiyapan ko ..
    signal ..speed ...
    ------ Post added on Jul 15, 2022 at 5:52 PM
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,205
    21,034
    113
    meka mokak da ban ???


    machan visthara tikak kiyapan ko ..
    signal ..speed ...
    ------ Post added on Jul 15, 2022 at 5:52 PM
    සිග්නල් නම් කටු තුනයි S20 router. speed nam 20mbps තියෙනවා. රෑ 10 ටයිම් එකේදි ස්ලෝ වෙනවා usage වැඩි ටයිම් එක නිසාද දන්නෙ නෑ. නැත්නම් වෙන අවුලක් නෑ.