APIIT-Foundation Course help

1993maduranga

Member
Dec 22, 2008
22
3
3
එලකිරි සහෝලා කවුරුහරි APIIT එකේ Foundation Course එක කරපු අය ඉන්නවද? මෙක කොහොමද?:confused: කියන තරම් දැනුමක් ලැබෙනවද?:confused: ඔයලා මෙගැන දන්නවනම් දැනගන්න ඔනි දෙවල් මොනවද කියල කියනවද? එයලගේ syllabus තියෙනෙ කෙනෙක් ඉන්නවනම් දාන්න පුලුවන්ද? ඔයලගේ අදහසත් දාන්න? නොදන්න අයට දැන ගන්න bump වත් දාල යන්න :D