එලකිරි සහෝලා කවුරුහරි APIIT එකේ Foundation Course එක කරපු අය ඉන්නවද? මෙක කොහොමද?
කියන තරම් දැනුමක් ලැබෙනවද?
ඔයලා මෙගැන දන්නවනම් දැනගන්න ඔනි දෙවල් මොනවද කියල කියනවද? එයලගේ syllabus තියෙනෙ කෙනෙක් ඉන්නවනම් දාන්න පුලුවන්ද? ඔයලගේ අදහසත් දාන්න? නොදන්න අයට දැන ගන්න bump වත් දාල යන්න 