apita amathaka una loka wadihiti dinaya

florealworld

Member
May 21, 2008
1,295
3
0
nuwa..........machan kiyala wadak naha,
Gok aththak hina una waniya..... gahen wateemata siti Pol aththakata, me peliya nam mara lassanai machan...........
 

nuwanoo7

Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    florealworld said:
    nuwa..........machan kiyala wadak naha,
    Gok aththak hina una waniya..... gahen wateemata siti Pol aththakata, me peliya nam mara lassanai machan...........
    thank you machan............. ubeth kawi wala mara therumak thiyenawa......:yes: :yes: :yes: :yes: :yes:
     

    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    G2H said:
    Godaak lassana nirmanayak.. eken dena paniwidiya godak watinawa..

    thankoooooo.................macahan............. mama ubageth kawi deka thunak kiyawala thiyenawa....... harima lassanai.....:yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මල්ලිගේ කාව්‍යයමය බස හරි සරලයි..සිත් ගන්නා සුලුයි...

    බලන්න මේ නිර්මානය කොච්චර අපුරුද...ඔයා ලියපු අනිත් සියල්ලටම වඩා ගොඩක් සංවේදී මිනිස්සුන්ට හිතන්න දෙයක් හිතට බල කල නිර්මානයක් ලෙසයි මා මෙය දකින්නේ..

    අපට අතපසු වුනු යුතුකමක් මතක් කර දීමක් මේ පද පෙලින් ඔබ සාර්ථකව අප අතරට ගෙන එනවා ...

    පාට පාට සිහින ආදරය රැගත් නිර්මාන බොහෝ දෙනෙක් දෝතින් වැළඳ ගත්තත් එය මතුපිටින් පෙනෙන හුදු සංඛ්‍යාත්මක වර්ධනයක් පමනයි. එහි ගුනාත්මක බව හරි අල්පයි..

    කල් රැඳෙන්න...සිතට යමක් අරගන්න..සිත් තුල එය නිදන් ගත වන්න... කාලයක් ගියත් නැවත නැවත මතක් වෙන්න ඒ තුල තියෙන ඉඩ ප්‍රස්ථා බොහොම අඩුයි.

    මල්ලි ගාව තියෙන කුසලතාවයෙන් හා සැඟවුනු හැකියාවෙන් මල්ලිට හිතුවොත් තව ගොඩක් දේවල් නිර්මාන තුලින් මේ සමාජයට දෙන්න පුළුවන්..

    අවශ්‍යය වන්නේ ටිකක් දුරට හිත විහිදුවලා සමාජයේ පීඩාවට පත්ව.. වල්මත්ව.. හසරක් නොදැන අයාලේ යන අද තරුන රැල්ල හරි මාවතට යොමු කිරීමේ කාර්ය භාර්ය තම උරහිස මතට ගෙන ඒ සද්කාර්ය නිර්මාන තුලින් අප වෙත ගෙන එන එක පමනයි..

    මල්ලියට ජය!!
     

    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    dawasakata witharak apita ma de karanna bane neda..., api hamoma eka sithin ape mul araksha karaganna o.ne , naththan wenne pawathmak nathi gahaka kotas karuwo wena eka witharai. lassani sahodaraya kawya nirmanaya...