Apita barida me widihata power eka ganna?

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,028
    16,714
    113
    ලංකාවේ රට වටේටම මුහුද.හොදට රැල්ල ගහනවා..ඉතින් අපිට බැරි ඇයි මේ විධිහට කරන්ට් එක ගන්න.:oo::oo:

    water_column.gif

    ocean_1.gif

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,551
    2,372
    113
    ඔය වගේ පොඩි දෙයක් තේරුන් ගන්න පුළුවන් පාලකයෝ ඉන්නවනම් බැරිය..
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Not highly efficient and the cost will be immense considering the fact that salt water will boost corrosion rate of metallic parts without regular maintenance.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    palakayan thama bn waga kiyanna ona
    ehenam hulan kochchara hamanawada meheta
    anuradhapura pathi kochchara payanawada?solar?
    mole tiyana palakayek enna ona bn
    metek moka awath owa hitun nane
    owta start karanna hena ganak yai
    daha athe naya wei
    eth ewata kawda hari gewanna dawasak ei bn
    ewa hithana mekekwath patan gan na bn
    chade alawa aalwa innawa miasak
     
    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,091
    875
    113
    33
    Srilanka
    last time i show a part of documentary about a men starting a own solar system to his entire house in UK. but suddenly authorities came and arrest for some reasons.
    thing is we can't fuck with some corporate companies directly (Gas or private electricity).
    so they buy politicians for pass laws and make sure they safe in business. it doesn't matter china or US
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හිටපු විදුලි බල මණ්ඩල් බාරව හිටපු අැමතියෙක් ටර්බයින් එක හරහා එන වතුර අාපහු උඩට පොම්ප කල්ල කරන්ට් එක ගමු කිව්ව රටේ මේව වෙයිද :no: :no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕවට යන මුලික වියදම ලොකුයි රිටන් එක පොඩියි. ගල් අඟුරු බලාගාරයක් ගහන එක ඊට ලාබයි. අනාගතේ ගැන හිතල පරිසරේ ගැන හිතල වැඩ කරන රටක් නෙවේ නෙ මේක. අනික හැදුවත් ඊට පස්සේ ඔන්න මෙච්චර වියදන් කරලා හැදුව කෝ මේකේ එන කරන්ට් එක මදිනෙ කියල කෑ ගහයි කට්ටිය. හම්බන්තොට වරාය හදපු ගමන් නැව් එන්නෙ නෑ කියල කෑ ගහපු සෙට් එක මතකයිනෙ. ආණ්ඩුවක් පෙරලෙන්න කාරණයක් වෙන්න පුළුවන් ඕව.
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    palakayan thama bn waga kiyanna ona
    ehenam hulan kochchara hamanawada meheta
    anuradhapura pathi kochchara payanawada?solar?
    mole tiyana palakayek enna ona bn
    metek moka awath owa hitun nane
    owta start karanna hena ganak yai
    daha athe naya wei
    eth ewata kawda hari gewanna dawasak ei bn
    ewa hithana mekekwath patan gan na bn
    chade alawa aalwa innawa miasak

    Exactly.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,589
    45,884
    113
    ඕවට යන මුලික වියදම ලොකුයි රිටන් එක පොඩියි. ගල් අඟුරු බලාගාරයක් ගහන එක ඊට ලාබයි. අනාගතේ ගැන හිතල පරිසරේ ගැන හිතල වැඩ කරන රටක් නෙවේ නෙ මේක. අනික හැදුවත් ඊට පස්සේ ඔන්න මෙච්චර වියදන් කරලා හැදුව කෝ මේකේ එන කරන්ට් එක මදිනෙ කියල කෑ ගහයි කට්ටිය. හම්බන්තොට වරාය හදපු ගමන් නැව් එන්නෙ නෑ කියල කෑ ගහපු සෙට් එක මතකයිනෙ. ආණ්ඩුවක් පෙරලෙන්න කාරණයක් වෙන්න පුළුවන් ඕව.

    SINGAPORE,BRASIL වල මිලියන ගානකට කරන්ට් එක දෙන්නේ ඔය ක්‍රමේට.අපේ උන් කරන්නේ එකම දේ.වෙනස් දෙයක් කරන්න බයයි.දූපත් මානසිකත්වය.:rofl:
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,156
    1,293
    113
    ගඟ ළඟ
    ඒක පාරක් ඔය වගේ යෝජනාවක් අවා හුම්මානේ ඔහොම එකක් හයි කරලා ටෙස්ට් කරන්න..කතාව එච්චරයි
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    SINGAPORE,BRASIL වල මිලියන ගානකට කරන්ට් එක දෙන්නේ ඔය ක්‍රමේට.අපේ උන් කරන්නේ එකම දේ.වෙනස් දෙයක් කරන්න බයයි.දූපත් මානසිකත්වය.:rofl:
    Singapore, Brazil :lol: those countries are not even on the proposed list that would fulfill requirements to make these work.

    at least search it before you post it, dumbass.

    Code:
    https://en.wikipedia.org/wiki/Wave_power

    wavepower.jpg

    change your name to "Utterly Stupid"
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕවට යන මුලික වියදම ලොකුයි රිටන් එක පොඩියි. ගල් අඟුරු බලාගාරයක් ගහන එක ඊට ලාබයි. අනාගතේ ගැන හිතල පරිසරේ ගැන හිතල වැඩ කරන රටක් නෙවේ නෙ මේක. අනික හැදුවත් ඊට පස්සේ ඔන්න මෙච්චර වියදන් කරලා හැදුව කෝ මේකේ එන කරන්ට් එක මදිනෙ කියල කෑ ගහයි කට්ටිය. හම්බන්තොට වරාය හදපු ගමන් නැව් එන්නෙ නෑ කියල කෑ ගහපු සෙට් එක මතකයිනෙ. ආණ්ඩුවක් පෙරලෙන්න කාරණයක් වෙන්න පුළුවන් ඕව.
    :yes::yes: වැඩිපුර ගොන්නු ඉන්න රටකට ඔව හරි යන් නැ, මහින්ද පානිය ජලය නැති කිවුල් වතුර තියෙන පැති වලට මහුදු ජලය පිරිසිදු කරල ජලය ලබා දෙන්ඩ වියාපෘති හදන්ඩ හදද්දි මීහරක් උම්බෑ කියපු හැටි මට මතක් වෙන්ව, ඒ වගේ ගොන්නු ඉන්න රටකට ඔව හීන,
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113

    :baffled: යකෝ අල්ලපු රටේ වීඩ් එනර්ජි ගැන කතා වෙන්නේ. මෙහෙ උඹලා මේ රැල්ල පාගගෙන දඟලනවා. :nerd:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,574
    1
    10,824
    113
    හිටපු උන්ට මොලෙත් නෑ ඉන්න උන්ට මොලෙත් නෑ මොලේ ඇති එකෙක් පාර්ලිමේන්තුවට යන්නෙත් නෑ කලාතුරකින් මොලේ අැති එකෙක් ගියත් වැඩක් කරන්ඩ දෙන්නෙත් නෑ.... තමන් ගොඩ යෑම විතරයි උන්ට වැදගත්...
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,106
    113
    හයි වේ එකේ යන වාහන වලට හැංගිලා ඉදන් ගල් ගහන එවුන් ඉන්න රටක ඕවා හදල තියාගන්න පුළුවන් වේවිද බන් ?