Apita Current Kapenne Na :D :D

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,131
    2
    54,959
    113
    පෙරේදා කැපුවා ඊයෙයි අදයි තාම කැපුවෙ නෑ.

    අනේ මන්දා මොන ප්ලෑන් ද කියල
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,426
    19,610
    113
    Colombo
    අපිටත් කපන්නෙ නැහැ
    ලඟකදි ඉඳන් අපිවත් දාල හොස්පිටල් එකට දීල තියන ලයින් එකට, වටේ පිටේ සේරම කපලා පාර දෙපැත්තෙ තියන ගෙවල් ටිකට ලයිට් තියනවා.
    කවුරු හරි ඇහුවොතින් කියන්න ඉන්නෙ මගේ ජොබ් එකෙන් ඩොලර් හම්බෙන නිසා අපේ ගෙදරට ලයිට් කපන්නෙ නැහැ කියලා :D
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,692
    7,770
    113
    මේ මොන හුත්තක්ද මේවා හෙන අසාධාරණ වැඩ කපනවනම් ඔක්කෝටම කපන්න ඕන. තෙල් ඉතුරු කරන්න නේ කරන්නේ. හොස්පිටල් තියෙන ප්‍රදේශ ඇරෙන්න අනිත් ඔක්කොම කපන්න ඕන. ඒක එකාට වෙන වෙනම සැලකිලි බෑ. මටත් පැය 5ක් කරන්ට් නැති උනොත් රටට ලැබෙන්න තියෙන ඩොලර් ප්‍රමාණය අඩු වෙනවා. (ගාන කියන්න බෑ) ජන්ගි විකුණලා විතරක් නෙමේ මේ රටට සල්ලි එන්නේ.
    1645788224195.png
     
    • Love
    Reactions: johnferna678

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    කපන්නෙ නැති උන්ට අතින් අරන් තියාගන්න නොම්මරයක් දුන්න බන්.