Current ek thiyenw d?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,497
    1
    99,637
    113
    33
    Kalutara
    අපිට තියෙනවා එහා ගෙදරට නෑ, තව ගෙවල් කීපෙකටම නෑ. මහා පාරේ ගහක් කඩන් වැටිලා. ඒක කම්බියක් දෙකට මැද්දෙන් කැඩිලා. ඒක නිසා ඒක සෙට් එකකට නෑ.

    ඔන්න දැන් මේක ටයිප් කරද්දී අපිටත් ගියා කරන්ට් එක. බායි.


    ආවා.....


    ගියා...


    ආයේ එයිද?
     
    • Sad
    Reactions: nkt

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,005
    5,489
    113
    eye re giya

    ude pandara aawa

    ayi giya

    dawal 11 ta wage aawa

    CEB ekta katha kara, phone answer karanne na,

    1987 & another general line
    passe agent kenek nathuwa auto system eken daganna puluwan complaint eka damma.

    SMS eka nam aawa ewelema, dashboard access ekak ekka,

    un hawasa 3.30 ta wage katha kara ude 8.40 ta dapu complain ekata, current awith hinda man thank you kara.

    ayi giya hawasa 4.30 ta

    nwathth complain danna hitha hadaganna bari wuna,
    ewele hodatama wessa, rata pura wessa sulan handa unuth kari kattak kanwa athi kiyala hithuna,

    widuliya eka laga gihin aawa handa un kothanaka hari idan hadanwa athi kiyala hithuna,

    7.30 ta nwatha aawa

    gampaha over,

    melo wadak kerune na,
    maha muspenthuyi ada dawasama

    dan athe parak gahala nidanna hadanne,

    ekath wade bagayak yaddi current eka yayida danne na,
    ehema wunoth mano parak gahala wade continue karanwa,

    me padisan denne widuli jeppata (@jhnnwp) api hinawena eka karume, :nerd: :(

    අපිට තියෙනවා එහා ගෙදරට නෑ, තව ගෙවල් කීපෙකටම නෑ. මහා පාරේ ගහක් කඩන් වැටිලා. ඒක කම්බියක් දෙකට මැද්දෙන් කැඩිලා. ඒක නිසා ඒක සෙට් එකකට නෑ.

    ඔන්න දැන් මේක ටයිප් කරද්දී අපිටත් ගියා කරන්ට් එක. බායි.


    ආවා.....


    ගියා...


    ආයේ එයිද?

    PC ekata Fridge ekata henagayi
    owa off karapn
    oya current laga laga. yana ena welwata
    ------ Post added on May 30, 2025 at 10:35 PM