apk උදව්වක් කරපන් මචෝ
මේකයි සීන් එක.මගෙ ෆෝන් රාජයාණන්ගේ සිංහල ෆොන්ට් පෙන්නන්නෙ නෑ.facebook lite apk එක වගේ twitter එකේ සිංහල පෙන්නන ඇප් තියනවද.රූට් කරලා එකපාරක් ෆට්ට කට්ටක් කෑවා.පුළුවන් තරම් search කරලා උඹලගෙ උදව් ඉල්ලන්නෙ.play store නොවෙන ලින්කු ප්ලීස්