දවස් පඩිද ? නැත්නම් පෝස්ට් ගානටද ගෙවන්නේ මංගල ?
suduvan kaarayata kade giyoth eka rata wenuven
uta wiruddhava post karoth salli walata
bayyonge gon logic

දවස් පඩිද ? නැත්නම් පෝස්ට් ගානටද ගෙවන්නේ මංගල ?
![]()

..මේකේ ඉන්න එකෙක් හරි මට කියල ගොටබය සර් ඇයි සති පොලවල් මිටින් තියන්නේ කියලා
මට එක විතරක් පොඩ්ඩක් පැහැදිලි කරලා දීපන් එකෙක් හරි
http://www.elakiri.com/forum/showthread.php?t=1915627&page=2
UNP ත් නෙවෙයි පොහොට්ටුත් නෙවෙයි මමනම්.
ඒ උනාට පෝස්ට් එකේ කතාව ඇත්තනම් ගෝඨාභය උනත් වැඩක් නෑ නේද. Computer Science Degree එකක් තියෙන එකේ මං හිතුවෙ හොද තර්කාණුකූළ මොළයක් ඇති කියල.

හරි බන් එල, උඹ UNP නෙවෙයි. UNP ත් නෙවෙයි පොහොට්ටුත් නෙවෙයි මමනම්.
ඒ උනාට පෝස්ට් එකේ කතාව ඇත්තනම් ගෝඨාභය උනත් වැඩක් නෑ නේද. Computer Science Degree එකක් තියෙන එකේ මං හිතුවෙ හොද තර්කාණුකූළ මොළයක් ඇති කියල.

හරි බන් එල, උඹ UNP නෙවෙයි.
උබේ මොලේ තරම නම් පොස්ට් එකෙන් පේනවා මචන්![]()
කියල වැඩක් නෑ. 