App එකෙන් FD දැමීම vs Tax කැපීම

Be_Positive

Well-known member
  • May 27, 2022
    974
    1,176
    93
    කෙටියෙන් කියන්නම්.
    පොලියෙන් 10% tax කපන්න එපා කියලා බැංකුවට ලියුම දීලා තිබුණාට app එකෙන් අලුත් FD එකක් දාපුවාම ඒකට ආපහු වෙනම ලියුමක් දෙන්න ඕනෙ. නැත්තං ඒ අලුත් FD එකේ පොලියෙන් 10% tax කපනවා.

    මේක check කරන්න ඕනෙ නම් FD එකට එන්න ඕනෙ පොලිය කලින් ලියාගෙන ඉඳලා ඒ දවසට බලන්න ඒ ගාණමද, නැත්තං 10% ක් අඩු වෙලාද කියලා. Check කරන්න කාලයක් නැත්තං මං කියන දේ පිළිගන්න.

    * මම දන්නෙ Commercial බැංකුව ගැන විතරයි. අනිත් බැංකුත් එහෙම ඇති.
    * app එක නැතුව නිකං දාන FD වලටත් අදාළ ඇති.

    JVP අය නම් කැමති දෙයක් කරන්න. 🤷
     
    • Like
    Reactions: ob_server

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කෙටියෙන් කියන්නම්.
    පොලියෙන් 10% tax කපන්න එපා කියලා බැංකුවට ලියුම දීලා තිබුණාට app එකෙන් අලුත් FD එකක් දාපුවාම ඒකට ආපහු වෙනම ලියුමක් දෙන්න ඕනෙ. නැත්තං ඒ අලුත් FD එකේ පොලියෙන් 10% tax කපනවා.

    මේක check කරන්න ඕනෙ නම් FD එකට එන්න ඕනෙ පොලිය කලින් ලියාගෙන ඉඳලා ඒ දවසට බලන්න ඒ ගාණමද, නැත්තං 10% ක් අඩු වෙලාද කියලා. Check කරන්න කාලයක් නැත්තං මං කියන දේ පිළිගන්න.

    * මම දන්නෙ Commercial බැංකුව ගැන විතරයි. අනිත් බැංකුත් එහෙම ඇති.
    * app එක නැතුව නිකං දාන FD වලටත් අදාළ ඇති.

    JVP අය නම් කැමති දෙයක් කරන්න. 🤷
    මාසෙට ආදායම ලක්ෂ 1.5ට වඩා අඩුද? නැත්නම් ඔය ලියුම දීල පරිප්පුවක් කන්න වෙයි
     
    • Like
    Reactions: Be_Positive

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,297
    6,923
    113
    ලියුම දෙද්දි FD එකවුන්ට් නම්බරේ දාන්න ඕන නේ
    එතකොට ඉතින් අලුතෙන් FD එකක් දැම්මම කොහොමත් අලුත් ලියුමක් දෙන්න ඕන නේද ඇප් එකෙන් දැම්මත් බැංකුවෙන් දැම්මත්
     
    • Like
    Reactions: Be_Positive