App developing help

elegen

Junior member
  • Dec 15, 2008
    652
    21
    18
    Man isselama ideapp try kala eth sms based nisa ekken upgrade wenna oni kiala hithuna ussd ekata. Eka man hithuwata wada sahenna tough. Meh gana podi help ekak denna puluvan kauru hari innawanan loku deyak:yes:
     
    Vitaski119

    Active member
  • Aug 29, 2017
    311
    142
    43
    ‌අතන
    අදහසක් නම් නෑ උබ කියනදේ ගැන ලොකුවට ඒත් මේ විඩියෝ එක බලපන්

    මම හිතන්නේ Ideamart උන්ගේ තියෙනවා simulator එකක් ussd code සීන් එකට.. වැඩිවිස්තර මොනාහරි හම්බ උනොත් මටත් කියපන්.. :D
     
    elegen

    Junior member
  • Dec 15, 2008
    652
    21
    18
    අදහසක් නම් නෑ උබ කියනදේ ගැන ලොකුවට ඒත් මේ විඩියෝ එක බලපන්

    මම හිතන්නේ Ideamart උන්ගේ තියෙනවා simulator එකක් ussd code සීන් එකට.. වැඩිවිස්තර මොනාහරි හම්බ උනොත් මටත් කියපන්.. :D

    video ekken pahadili madi