App development වලට හොද Smart Watch එකක්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,249
    100,003
    113
    කියපන්කො.

    ඇප් වගයක් හදන්න තියෙනව ගොඩක් එව්වගෙ ස්පෙක්වල කියන්නෙ නෑනෙ ඩිවලොප්මන්ට් වලට සපෝට්ද නැද්ද කියල.

    උබල යූස් කරන මොකවත් හොද එකක් නැද්ද?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගෑනිගෙන් අහල කියන්න පුළුවන් . ප්‍රශ්නේ පැහැදිලි මදි හැබැයි.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,249
    100,003
    113
    ගෑනිගෙන් අහල කියන්න පුළුවන් . ප්‍රශ්නේ පැහැදිලි මදි හැබැයි.
    smart-watch ඇප් වගයක් හදන්න ඇවිත් තියෙනව මගෙ ලග ස්මාර්ට් වොච් නෑ ඉතින් අලුත් එකක් ගන්න බැලුවෙ.

    https://www.simplytek.lk/product-category/smart-wearables/
    ගොඩක් ඒව තියෙනව මෙතන ඒත් එකකවත් කියන්නෙ නෑ ඒ ඩිවයිස් ඇප් ඩිවලොප්මන්ට් වලට සපෝට්ද නැද්ද කියල.

    සමහර ඒව ඇන්ඩ්‍රොයිඩ් කියල ගහල තිබ්බට උන් බ්ලොක් කරනව අලුත් ඇප් දාන එක ඩිවලොප්මන්ට් මූඩ් එක ඔන් කරගන්න එක.

    ඒක නිසා මට දැනට වැඩේ කරන කෙනෙක් යූස් කරන ඩිවයිස් එක මොකද්ද කියල බලල ඒකම ගන්න කියල බැලුවෙ.

    smart watch wala run wena app ekak hadannada yanne?
    ow machan
    ------ Post added on Aug 25, 2022 at 8:57 AM