Appcrash Error

baale

Active member
  • Nov 4, 2017
    243
    93
    28
    මහනුවර
    Mage laptop eka appcrash wenawa. Kisima software ekak open wenne na. Windows explorer witharai weda karanne. Os eka windows 7.
    Me gena danna kenek innawa nam udawwak denna.
    Thank you!
     

    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    ලැප් එක ෆුල් ෆෝමැට් කරලා Windows 10 දාපන්. ක්‍රැක්/පයිරේට් කරපු සොෆ්ට්වෙයාර්, ගේම්ස් දාන්න හිතන්නවත් එපා, ඒ කාලෙ ගියා.