Apple වලට අකමැති නම් එන්න එපා....

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඇපල් මල් ගැන අහල තිබුනත් ඕන් අදමයි අස්දෙකටම දැක්කේ.:P
    අපිත් එක්ක බෙදාගත්තට බොහොම ස්තුත්යි.
    11.gif

    ත්‍රෙඩ් එක ඉදිරියට.:rolleyes:
    +Rep
     
    • Like
    Reactions: -Petsha-

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මං නම් ඉතින් කන්නෙ නෑ ඇපල්. ඒ වුණාට ඉතාම ලස්සන මල් පිපෙන, ගෙඩි හැදෙන ගහක් වගේ පින්තූර බැලුවහම පේන්නෙ. බොහොමත් ම ස්තූතියි අපිටත් දැකබලාගන්න සැලැස්සුවට.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    mata aranchi una uba akkata kokan paanawa kiyala :rolleyes: balagamuko :frown:
    අක්කා හරි හොදයි මල්ලි.. මල්ලි මට උදවු කලොත් මල්ලිට මන් මකරා ටැටූ තියෙන චුයින්ගම් දෙකක්ම අරන් දෙනවා..:cool:
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    අක්කා හරි හොදයි මල්ලි.. මල්ලි මට උදවු කලොත් මල්ලිට මන් මකරා ටැටූ තියෙන චුයින්ගම් දෙකක්ම අරන් දෙනවා..:cool:

    :shocked: malli :lol: ayyoo salli :rofl: haa haa balamuko uba prarthana karapan eya ubata wada baala wenna kiyala :lol: