Apple වල_පැටිකිරිය කෙටියෙන්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Apple වල_පැටිකිරිය කෙටියෙන්

    tim_cook_wwdc_2013_apple_store.jpg

    ඇපල් සමාගමේ මුල්ම නිර්මාණය ඉලෙක්ට්‍රොණික පරිපථයක්. ඩොලර් 666කට මිල කර තිබූ එය මිලදී ගන්නා අය වෙනම case, power supply switch, transformers, keyboard හා video display වෙනමම මිලදී ගත යුතුයි.

    ඇපල් සමාගමේ ප්‍රථම Tablet PC එක වෙන්නේ Newton MessagePad නමින් හඳුන්වන උපකරණයක්. 1993 දී එවකට ඇපල් CEO වූ John Sculley යටතේ නිෂ්පාදනය වුණු මේ උපරණය නිපදවා තිබුනේ පුද්ගලික දත්ත ගබඩා කරන උපකරණයක් ලෙසයි. දුරකථන ඇමතුම් නාමාවලිය, දින දර්ශණය, සටහන් වැනි දේ ගබඩා කර තබාගන්නට හැකි මෙහි මිල ඩොලර් 700ක් පමණ වෙලා. ඒ වගේම 1998 දී ඇපල් CEO ලෙස Steve Jobs නැවත පත්වීමත් එක්ක Newton පරිගණකය නිෂ්පාදනය නවතා දැමුවා.

    iPod, iPhone සහ iPad කියන නම් එකක්වත් ඇපල්ගේ නෙවෙයි.iPod, iPhone සහ iPad යන වෙළඳ නාම සියල්ලේම මුල් අයිතිය දැරුවේ වෙනත් සමාගම් විසින්. Casio සමාගම, Fujitsu සමාගම හා තවත් චීන සමාගමක් සතුවූ වෙළඳ නාම විවිධ උපක්‍රම මඟින් තමන් සතු කරගන්නට ඇපල් සමාගම සමත් වුනා. මේ දැක්වෙන්නේ Fujitsu සමාගම විසින් නිපදවූ iPad උපකරණයයි.

    f05a66fd4424e2c93e3c90dcba46fb852685ea54.jpg

    1997 දී ඇපල් සමාගම බංකොලොත් තත්වයට ඇද වැටුනේ කොටසක මිල $5ක තරම් අඩු අගයකට පහත වැටෙමිනි. ඒ නිසා ඇපල් සමාගමට සිය සමාගම පවත්වාගෙන යාම සඳහා මයික්‍රොෙසාෆ්ට් සමාගම ඩොලර් මිලියන 150ක අයෝජකයෙකු ලෙස බඳවා ගන්නට සිදුවුනා. නමුත් 2011 වන විට සියළුම බාධක මැඩගෙන ලොව අංක එකේ සමාගම බවට පත්වීමට ඇපල් සමාගමට හැකි වුනා.

    ඇපල් සමාගම මේ වන විට කොටසක මිල $100ක් වන කොටස් වල සම්පූර්ණ වටිනාකම ඩොලර් බිලියන 600ක් පමණ වනවා. ඒ වගේම මේ වන විට Apple Mac මිලියන 80ක්, iPod Touch මිලියන 100ක්, iPad මිලියන 200ක් හා iPhone මිලියන 500ක් පමණ අලෙවි වී තිබෙනවා.

    source:techguru​
     
    • Like
    Reactions: anju.r

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    Casio සමාගම, Fujitsu සමාගම හා තවත් චීන සමාගමක් සතුවූ වෙළඳ නාම විවිධ උපක්‍රම මඟින් තමන් සතු කරගන්නට ඇපල් සමාගම සමත් වුනා.

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    Casio සමාගම, Fujitsu සමාගම හා තවත් චීන සමාගමක් සතුවූ වෙළඳ නාම විවිධ උපක්‍රම මඟින් තමන් සතු කරගන්නට ඇපල් සමාගම සමත් වුනා.

    ඒ උනාට දැන් ඉන්නේ ලෝර්ඩ් බයියා වගේ නේහ්හ්..:D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Okkomath hari meyalage accessories nan anthimai..charge karanna gahana cable eka use karanna puluwan max 4-6 months.original kiyala thamai kiyanne.:baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ස්තූතියි දැනුවත් කළාට එළකිරි එකේ කට්ටියව.

    Okkomath hari meyalage accessories nan anthimai..charge karanna gahana cable eka use karanna puluwan max 4-6 months.original kiyala thamai kiyanne.:baffled:

    ඒ මෙහෙ ගොඩක් වෙලාවට ඔරිජිනල් කියල විකුණන්නෙ චයිනීස් එක. Ebay එකේ ඒ වගේ එකක් වෙන්නෙ ලංකාවෙ මුදලින් 120 වගේ රුපියල්. ඒව මෙහෙ ගෙනල්ල ඔරිජිනල් කියල 1000 වැඩිය විකුණනව කට්ටිය.

    http://store.apple.com/us/mac/mac-accessories/cables

    ඔය වගේ ගණන් ඔරිජිනල් ඒව.
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ස්තූතියි දැනුවත් කළාට එළකිරි එකේ කට්ටියව.

    ඒ මෙහෙ ගොඩක් වෙලාවට ඔරිජිනල් කියල විකුණන්නෙ චයිනීස් එක. Ebay එකේ ඒ වගේ එකක් වෙන්නෙ ලංකාවෙ මුදලින් 120 වගේ රුපියල්. ඒව මෙහෙ ගෙනල්ල ඔරිජිනල් කියල 1000 වැඩිය විකුණනව කට්ටිය.

    http://store.apple.com/us/mac/mac-accessories/cables

    ඔය වගේ ගණන් ඔරිජිනල් ඒව.
    Na mama mehen nemei..Thailand walin gaththe.ipad ekai iPhone ekei dekama ekka hambechcha cables dekama ehemai..:(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Na mama mehen nemei..Thailand walin gaththe.ipad ekai iPhone ekei dekama ekka hambechcha cables dekama ehemai..:(

    mehemai mehe vunath ithin vikunanava original phone ekath ekka accessories Chinese eeva. Thailand vala kohomath Chinese, korean eeva puravala thiyeanvane. samaharavita ehema accessories baala eeva daala vikunanava vennath puluvan. naththum e cables num ochcharama ikkmanata savuththu venne na. ehenum ithin ochchara loku ganak deela ganne nahane kattiya.

    ehema naththum ithin oyata hambuna cables ala manufacture avul athi. eekanum ithin velaava thamai.
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    mehemai mehe vunath ithin vikunanava original phone ekath ekka accessories Chinese eeva. Thailand vala kohomath Chinese, korean eeva puravala thiyeanvane. samaharavita ehema accessories baala eeva daala vikunanava vennath puluvan. naththum e cables num ochcharama ikkmanata savuththu venne na. ehenum ithin ochchara loku ganak deela ganne nahane kattiya.

    Eka aththa..:yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අපෝ බලන් යනකොට ඇපල් කියන්නේ හිගන්නෝ නේ..සල්ලිත් ණයට අරන්..samsung ලට නඩු දාලා සල්ලි ගත්ත එක පුදුමයක් නෙමේ..:rofl::rofl: