Apple වල_පැටිකිරිය කෙටියෙන්
ඇපල් සමාගමේ මුල්ම නිර්මාණය ඉලෙක්ට්‍රොණික පරිපථයක්. ඩොලර් 666කට මිල කර තිබූ එය මිලදී ගන්නා අය වෙනම case, power supply switch, transformers, keyboard හා video display වෙනමම මිලදී ගත යුතුයි.
ඇපල් සමාගමේ ප්‍රථම Tablet PC එක වෙන්නේ Newton MessagePad නමින් හඳුන්වන උපකරණයක්. 1993 දී එවකට ඇපල් CEO වූ John Sculley යටතේ නිෂ්පාදනය වුණු මේ උපරණය නිපදවා තිබුනේ පුද්ගලික දත්ත ගබඩා කරන උපකරණයක් ලෙසයි. දුරකථන ඇමතුම් නාමාවලිය, දින දර්ශණය, සටහන් වැනි දේ ගබඩා කර තබාගන්නට හැකි මෙහි මිල ඩොලර් 700ක් පමණ වෙලා. ඒ වගේම 1998 දී ඇපල් CEO ලෙස Steve Jobs නැවත පත්වීමත් එක්ක Newton පරිගණකය නිෂ්පාදනය නවතා දැමුවා.
iPod, iPhone සහ iPad කියන නම් එකක්වත් ඇපල්ගේ නෙවෙයි.iPod, iPhone සහ iPad යන වෙළඳ නාම සියල්ලේම මුල් අයිතිය දැරුවේ වෙනත් සමාගම් විසින්. Casio සමාගම, Fujitsu සමාගම හා තවත් චීන සමාගමක් සතුවූ වෙළඳ නාම විවිධ උපක්‍රම මඟින් තමන් සතු කරගන්නට ඇපල් සමාගම සමත් වුනා. මේ දැක්වෙන්නේ Fujitsu සමාගම විසින් නිපදවූ iPad උපකරණයයි.
1997 දී ඇපල් සමාගම බංකොලොත් තත්වයට ඇද වැටුනේ කොටසක මිල $5ක තරම් අඩු අගයකට පහත වැටෙමිනි. ඒ නිසා ඇපල් සමාගමට සිය සමාගම පවත්වාගෙන යාම සඳහා මයික්‍රොෙසාෆ්ට් සමාගම ඩොලර් මිලියන 150ක අයෝජකයෙකු ලෙස බඳවා ගන්නට සිදුවුනා. නමුත් 2011 වන විට සියළුම බාධක මැඩගෙන ලොව අංක එකේ සමාගම බවට පත්වීමට ඇපල් සමාගමට හැකි වුනා.
ඇපල් සමාගම මේ වන විට කොටසක මිල $100ක් වන කොටස් වල සම්පූර්ණ වටිනාකම ඩොලර් බිලියන 600ක් පමණ වනවා. ඒ වගේම මේ වන විට Apple Mac මිලියන 80ක්, iPod Touch මිලියන 100ක්, iPad මිලියන 200ක් හා iPhone මිලියන 500ක් පමණ අලෙවි වී තිබෙනවා.

source:techguru