Apple සමාගමේ_නිරුවත

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලොකු පොඩි මිනිහා කියන එක නෙමෙයි මෙතන point එක. ඒක වැරදි argument එකක්.
    ලොකු මිනිහා උනත් පොඩි මිනිහා උනත්, device එක රෙපෙයාර් කරන්න පුළුවන් කමක් තියෙද්දී පුංචි දෙටත්, අලුත් ෆෝන් එකක් ගන්න කියල force කරන එක, මංකොල්ල කෑමක් කියන එකයි.
    ඇපල් ෆැන් බෝයිස් ලාට, ඇපල් ස්ටිකර් එක කාර් එකේ හරි ත්‍රිවිල් එකේ හරි ගහගෙන යන්න පුළුවන් ඒක උන්ගේ කැමැත්ත.

    :eek::eek::eek::eek:
     
    ColdRaptor

    Junior member
  • Jun 21, 2016
    42
    5
    8
    ලොල්.. ඉතින් මොකක්ද මේකේ නිරුවත... උබ සල්ලි දීලා ඩිවයිස් එකක් අරන් උබම කඩාගෙන උබම උන්ටම දීලා හදන්න යන ගාන උබ දෙන්න ඔනේ උබේ තාත්තගේ කම්පැනි නෙමේනේ ඔවා....

    ශොප් එකේ උන්ට කියන්න පුලුවන් අලුත් එක්ක ගන්න කියලා ඒක උන්ගේ මාකටින්... උබ ගොනා සේ අලුත් එකක් ගන්නවනම් උන් මොනා කරන්නද... උබේ අතින් කැඩුන එවට උන් නිකන් හදලා දෙන්න උන්ට පිස්සුද.... ෆැක්ට්‍රි ෆෝල්ට් එවනම් නිකන් දෙනවා...

    ඔයවගේම එකක් තමා ඇන්ඩ්‍රොයිඩ් හදන ගූගල් එකටත් නඩුවක් ගියා... ඇන්ඩ්‍රොයිඩ් ඕඑස් එකේ ගූගල් ඇප් යුස් කරන්න මිනිස්සුන්ව ෆෝර්ස් කරනවට... ගූගල් එකටනම් නඩු දැම්මේ එකෙන්ද කොහේද එකනම් පව් වැඩේ

    https://www.theverge.com/2018/7/18/17580694/google-android-eu-fine-antitrust

    Google fined a record $5 billion by the EU for Android antitrust violations
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    පාට්ස් කේස් එක නම් ජරාම විදියට තියෙන්නෙ
    අපිට හදා ගන්න පුලුවන් උනත් ජෙනුයින් පාට්ස් නැහැ, ජෙනුයින් පාට්ස් එන්නෙ authorized service centers වලට විතරයි.
    උන් කියන ගානක් දීල උන්ටම කියලා පාට්ස් රීප්ලේස්මන්ට් එකක් කරන එක විතරයි කරන්න තියෙන්නෙ, එතකොට උන් කියන ගානක් දීලා හදාගන්න වෙනවනේ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759
    113
    ලොල්.. ඉතින් මොකක්ද මේකේ නිරුවත... උබ සල්ලි දීලා ඩිවයිස් එකක් අරන් උබම කඩාගෙන උබම උන්ටම දීලා හදන්න යන ගාන උබ දෙන්න ඔනේ උබේ තාත්තගේ කම්පැනි නෙමේනේ ඔවා....

    ශොප් එකේ උන්ට කියන්න පුලුවන් අලුත් එක්ක ගන්න කියලා ඒක උන්ගේ මාකටින්... උබ ගොනා සේ අලුත් එකක් ගන්නවනම් උන් මොනා කරන්නද... උබේ අතින් කැඩුන එවට උන් නිකන් හදලා දෙන්න උන්ට පිස්සුද.... ෆැක්ට්‍රි ෆෝල්ට් එවනම් නිකන් දෙනවා...

    ඔයවගේම එකක් තමා ඇන්ඩ්‍රොයිඩ් හදන ගූගල් එකටත් නඩුවක් ගියා... ඇන්ඩ්‍රොයිඩ් ඕඑස් එකේ ගූගල් ඇප් යුස් කරන්න මිනිස්සුන්ව ෆෝර්ස් කරනවට... ගූගල් එකටනම් නඩු දැම්මේ එකෙන්ද කොහේද එකනම් පව් වැඩේ

    https://www.theverge.com/2018/7/18/17580694/google-android-eu-fine-antitrust

    Google fined a record $5 billion by the EU for Android antitrust violations

    Nikan hadela denna puluwannan hadela denna one!!
    That's what a decent company should do, especially after a customer spends thousands of dollars on a a product!
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    louis rossmann මූ පට්ටම ඩයල් එකක්. සිරා වැඩ්ඩෙක්. :yes: මූ සෑහෙන කාලයක් තිස්සෙ ඇපල් එකත් එක්ක ගේම ඉල්ලුව ඔය වගේ ගොන් සීන් වලට. දැන්නම් වැඩේ ගොඩ ගිහින්. මූට එකපාරක් නඩුත් දාල තිබ්බ ඇපල් එකෙන් උන්ගෙ මැක් රිපෙයාර් කරනව කියල.:rofl:

    උන් නඩු දාල තිබ්බෙ මූ බෝර්ඩ් එකේ කඩිච්ච පාත් එකක් වයර් එකකින් හදල. එහෙම හැදුවම මැක් එක පීසී එකක් වෙනව කියල හද්ද ගොන් කතාවක් එක්ක මූව උසාවි අරන්ගි හින් තිබ්බ. :P

    දැන්නම් ඇපල් එක වැඩේ සැරටම නාගෙන වගේ.

    math muge video balanava

    patta gemak denna

    hama video ekema apple ekata baninava
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    Apple first trillions dollars company එක වුන එක පුදුමයක් නෙවේ, මෙකේ Apple fans ලා කියන කතා දැක්කාම :P

    $1000 phone එක්ක back glass එක ගියාම එකට $600 දෙන එක අවුලක් නැ ලු. :rofl:

    IMac pro එකක display එක ගියාම ඒක repair කරන්නේම නැ කියලා අලුත් එකක් ගන්න කියන එක අවුලක් නැ ලු. :oo
    :
     
    • Like
    Reactions: dimuthmike

    TinKiri.com

    Junior member
  • Sep 4, 2018
    163
    8
    18
    Apple first trillions dollars company එක වුන එක පුදුමයක් නෙවේ, මෙකේ Apple fans ලා කියන කතා දැක්කාම :P

    $1000 phone එක්ක back glass එක ගියාම එකට $600 දෙන එක අවුලක් නැ ලු. :rofl:

    IMac pro එකක display එක ගියාම ඒක repair කරන්නේම නැ කියලා අලුත් එකක් ගන්න කියන එක අවුලක් නැ ලු. :oo:

    කාර් කොම්පැනිත් ඔහොම කරලා manufacture ගෙන් පිට oil , හුලන්, ඇන ,

    service විකුණන අයට නඩු දැම්මොත් තේරෙයි මුන්ට.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,983
    1
    15,765
    113
    මං හිතන් හිටියේ,
    ලංකාවෙ වහල්ලු වර්ග 3යි කියලා :P

    (බයියෝ, ටොයියෝ, ජෙප්පො)

    අද තමයි දැන ගත්තෙ තව ජාතියක් ඉන්නවා කියලා ........​
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,885
    9,645
    113
    Apple first trillions dollars company එක වුන එක පුදුමයක් නෙවේ, මෙකේ Apple fans ලා කියන කතා දැක්කාම :P

    $1000 phone එක්ක back glass එක ගියාම එකට $600 දෙන එක අවුලක් නැ ලු. :rofl:

    IMac pro එකක display එක ගියාම ඒක repair කරන්නේම නැ කියලා අලුත් එකක් ගන්න කියන එක අවුලක් නැ ලු. :oo
    :

    :D:D:yes:
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    මං හිතන් හිටියේ,
    ලංකාවෙ වහල්ලු වර්ග 3යි කියලා :P

    (බයියෝ, ටොයියෝ, ජෙප්පො)

    අද තමයි දැන ගත්තෙ තව ජාතියක් ඉන්නවා කියලා ........​

    ඇප්පෝ