ලොකු පොඩි මිනිහා කියන එක නෙමෙයි මෙතන point එක. ඒක වැරදි argument එකක්.
ලොකු මිනිහා උනත් පොඩි මිනිහා උනත්, device එක රෙපෙයාර් කරන්න පුළුවන් කමක් තියෙද්දී පුංචි දෙටත්, අලුත් ෆෝන් එකක් ගන්න කියල force කරන එක, මංකොල්ල කෑමක් කියන එකයි.
ඇපල් ෆැන් බෝයිස් ලාට, ඇපල් ස්ටිකර් එක කාර් එකේ හරි ත්‍රිවිල් එකේ හරි ගහගෙන යන්න පුළුවන් ඒක උන්ගේ කැමැත්ත.





umbath danna ewwa

මූ සෑහෙන කාලයක් තිස්සෙ ඇපල් එකත් එක්ක ගේම ඉල්ලුව ඔය වගේ ගොන් සීන් වලට. දැන්නම් වැඩේ ගොඩ ගිහින්. මූට එකපාරක් නඩුත් දාල තිබ්බ ඇපල් එකෙන් උන්ගෙ මැක් රිපෙයාර් කරනව කියල.

