ලොල්.. ඉතින් මොකක්ද මේකේ නිරුවත... උබ සල්ලි දීලා ඩිවයිස් එකක් අරන් උබම කඩාගෙන උබම උන්ටම දීලා හදන්න යන ගාන උබ දෙන්න ඔනේ උබේ තාත්තගේ කම්පැනි නෙමේනේ ඔවා....
ශොප් එකේ උන්ට කියන්න පුලුවන් අලුත් එක්ක ගන්න කියලා ඒක උන්ගේ මාකටින්... උබ ගොනා සේ අලුත් එකක් ගන්නවනම් උන් මොනා කරන්නද... උබේ අතින් කැඩුන එවට උන් නිකන් හදලා දෙන්න උන්ට පිස්සුද.... ෆැක්ට්‍රි ෆෝල්ට් එවනම් නිකන් දෙනවා...
ඔයවගේම එකක් තමා ඇන්ඩ්‍රොයිඩ් හදන ගූගල් එකටත් නඩුවක් ගියා... ඇන්ඩ්‍රොයිඩ් ඕඑස් එකේ ගූගල් ඇප් යුස් කරන්න මිනිස්සුන්ව ෆෝර්ස් කරනවට... ගූගල් එකටනම් නඩු දැම්මේ එකෙන්ද කොහේද එකනම් පව් වැඩේ
https://www.theverge.com/2018/7/18/17580694/google-android-eu-fine-antitrust
Google fined a record $5 billion by the EU for Android antitrust violations
ඉතින් බං කැඩුනම උන් කියනවනේ රිප්ලේස් කරන්න පුලුවන් උන්ටම විතරයි කියලා. repair manual එකක්වත් පිටට දෙන්නේ නෑ. original accessories 3rd party වලට දෙන්නෙත් නෑ. කවුරුහරි original accessories රිපෙයාර් කරන්න ගෙන්නුවොත් ඌව sue කරනවා.
එහෙම කියන මුන පින් එකක් රීපේලෙස් කරන්න තියෙන ලැප් එකක් හදන්න දුන්නම අලුත් ලැප් එකක ගාන කියනවා.
ලක්ශ දෙකක් විතර වටින ෆෝන් එක එක්ක ෆාස්ට් චාජර් එක දෙන්නේ නෑ.
ඩොන්ගල් එකත් box එකෙන් අයින් කලා.
ෆින්ගර් ප්‍රින්ට් තියෙන ඒවේ sensor එක කැඩුනම ඒක රීප්ලේස් කලොත් වැඩ කරන්නේ නෑ serial keys නොගැලපෙනවා කියලා.
බැක් පැනල් එක දාන්න ඩොලර් 600 විතර ගන්නවා.
කිසිම තේරුමක් නැති මිනිස්සු රැවටෙනවා.
මෙහෙම කැරි වැඩ කරලා තමා මුන් trillion Dolor කම්පැනිය උනේ.
api apple ganneth na..adaalatth na 




ඇපල් උන් කාටවත් උන්ගේ බඩු ගන්න කියල බලකරන්නේ නැ නේ..ඕන උන්ට ඔය රීප්ලේස් කෝස්ට් එක පරශ්නයක් නෙමේ වෙන ඇතී..තමුන්ට අෆෝර්ට් කරන්න පුලුහන් ඔරෝත්තු දෙන බඩු ගත්තනම් ප්‍රශ්නයක නැනේ ..මාසෙට 30 ක් පඩිගන්න එකෙක්ට BMW 7 සීරීස් එකක් පදින්න බෑනේ ..මොකද BMW එකේ සර්විස් එකම 1.30 පනිනවා සිග්නල් ලයිට් එක 1 පනිනවා ..එහින්ද ඒවා ගන්නේ ඒ සමාජ ස්තරයේ ඉන්න උන් එනිසා ඒවා විචාරය කර කර ඉන්නේ නැතුව ඒ තත්වෙට යන්න උත්සහ කරන්න ..
