Apple සමාගමේ_නිරුවත

EMINƎM

Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    ලොල්.. ඉතින් මොකක්ද මේකේ නිරුවත... උබ සල්ලි දීලා ඩිවයිස් එකක් අරන් උබම කඩාගෙන උබම උන්ටම දීලා හදන්න යන ගාන උබ දෙන්න ඔනේ උබේ තාත්තගේ කම්පැනි නෙමේනේ ඔවා....

    ශොප් එකේ උන්ට කියන්න පුලුවන් අලුත් එක්ක ගන්න කියලා ඒක උන්ගේ මාකටින්... උබ ගොනා සේ අලුත් එකක් ගන්නවනම් උන් මොනා කරන්නද... උබේ අතින් කැඩුන එවට උන් නිකන් හදලා දෙන්න උන්ට පිස්සුද.... ෆැක්ට්‍රි ෆෝල්ට් එවනම් නිකන් දෙනවා...

    ඔයවගේම එකක් තමා ඇන්ඩ්‍රොයිඩ් හදන ගූගල් එකටත් නඩුවක් ගියා... ඇන්ඩ්‍රොයිඩ් ඕඑස් එකේ ගූගල් ඇප් යුස් කරන්න මිනිස්සුන්ව ෆෝර්ස් කරනවට... ගූගල් එකටනම් නඩු දැම්මේ එකෙන්ද කොහේද එකනම් පව් වැඩේ

    https://www.theverge.com/2018/7/18/17580694/google-android-eu-fine-antitrust

    Google fined a record $5 billion by the EU for Android antitrust violations

    ඉතින් බං කැඩුනම උන් කියනවනේ රිප්ලේස් කරන්න පුලුවන් උන්ටම විතරයි කියලා. repair manual එකක්වත් පිටට දෙන්නේ නෑ. original accessories 3rd party වලට දෙන්නෙත් නෑ. කවුරුහරි original accessories රිපෙයාර් කරන්න ගෙන්නුවොත් ඌව sue කරනවා.
    එහෙම කියන මුන පින් එකක් රීපේලෙස් කරන්න තියෙන ලැප් එකක් හදන්න දුන්නම අලුත් ලැප් එකක ගාන කියනවා.
    ලක්ශ දෙකක් විතර වටින ෆෝන් එක එක්ක ෆාස්ට් චාජර් එක දෙන්නේ නෑ.
    ඩොන්ගල් එකත් box එකෙන් අයින් කලා.
    ෆින්ගර් ප්‍රින්ට් තියෙන ඒවේ sensor එක කැඩුනම ඒක රීප්ලේස් කලොත් වැඩ කරන්නේ නෑ serial keys නොගැලපෙනවා කියලා.
    බැක් පැනල් එක දාන්න ඩොලර් 600 විතර ගන්නවා.
    කිසිම තේරුමක් නැති මිනිස්සු රැවටෙනවා.
    මෙහෙම කැරි වැඩ කරලා තමා මුන් trillion Dolor කම්පැනිය උනේ.
     
    w20

    Member
    Mar 18, 2017
    348
    40
    0
    Earth
    Matath okama una bn :angry:

    Mage Phone Dispaly eka weda nethiwa giya

    Mun kiwwa repair karanna be aluth ekak replace karannam $400 k withara illuwa replace ekata

    monawa karannada eka deela replace kara gatha
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    පොඩි මිනිස්සු නම් ඇපල් ගන්නෙ අහවල් එකකටද ? 1200$ ක් දීලා රෙපෙයාර් කරන්න බැහැ හැබැයි ගන්න පුළුවන් .
    හරියට අර ලංකාවෙ උන්ට වාහන ගන්න සල්ලි තියෙනවා තෙල් ගහන්න සල්ලි නැහැ වගෙ තමා.

    Are you born retarded or did the symptoms appear lately :P
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    :confused:ඇපල් උන් කාටවත් උන්ගේ බඩු ගන්න කියල බලකරන්නේ නැ නේ..ඕන උන්ට ඔය රීප්ලේස් කෝස්ට් එක පරශ්නයක් නෙමේ වෙන ඇතී..තමුන්ට අෆෝර්ට් කරන්න පුලුහන් ඔරෝත්තු දෙන බඩු ගත්තනම් ප්‍රශ්නයක නැනේ ..මාසෙට 30 ක් පඩිගන්න එකෙක්ට BMW 7 සීරීස් එකක් පදින්න බෑනේ ..මොකද BMW එකේ සර්විස් එකම 1.30 පනිනවා සිග්නල් ලයිට් එක 1 පනිනවා ..එහින්ද ඒවා ගන්නේ ඒ සමාජ ස්තරයේ ඉන්න උන් එනිසා ඒවා විචාරය කර කර ඉන්නේ නැතුව ඒ තත්වෙට යන්න උත්සහ කරන්න ..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241

    මල්ලිට iPhone එකක් තියනවා නේද?:cool:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    :confused:ඇපල් උන් කාටවත් උන්ගේ බඩු ගන්න කියල බලකරන්නේ නැ නේ..ඕන උන්ට ඔය රීප්ලේස් කෝස්ට් එක පරශ්නයක් නෙමේ වෙන ඇතී..තමුන්ට අෆෝර්ට් කරන්න පුලුහන් ඔරෝත්තු දෙන බඩු ගත්තනම් ප්‍රශ්නයක නැනේ ..මාසෙට 30 ක් පඩිගන්න එකෙක්ට BMW 7 සීරීස් එකක් පදින්න බෑනේ ..මොකද BMW එකේ සර්විස් එකම 1.30 පනිනවා සිග්නල් ලයිට් එක 1 පනිනවා ..එහින්ද ඒවා ගන්නේ ඒ සමාජ ස්තරයේ ඉන්න උන් එනිසා ඒවා විචාරය කර කර ඉන්නේ නැතුව ඒ තත්වෙට යන්න උත්සහ කරන්න ..

    bmw 7 series ekak hamotama ganna beri unata i-phone ekak wage ekak ganne pelebenewa salli echchera nethi kenek unath..
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    EMINƎM;23769776 said:
    ඉතින් බං කැඩුනම උන් කියනවනේ රිප්ලේස් කරන්න පුලුවන් උන්ටම විතරයි කියලා. repair manual එකක්වත් පිටට දෙන්නේ නෑ. original accessories 3rd party වලට දෙන්නෙත් නෑ. කවුරුහරි original accessories රිපෙයාර් කරන්න ගෙන්නුවොත් ඌව sue කරනවා.
    එහෙම කියන මුන පින් එකක් රීපේලෙස් කරන්න තියෙන ලැප් එකක් හදන්න දුන්නම අලුත් ලැප් එකක ගාන කියනවා.
    ලක්ශ දෙකක් විතර වටින ෆෝන් එක එක්ක ෆාස්ට් චාජර් එක දෙන්නේ නෑ.
    ඩොන්ගල් එකත් box එකෙන් අයින් කලා.
    ෆින්ගර් ප්‍රින්ට් තියෙන ඒවේ sensor එක කැඩුනම ඒක රීප්ලේස් කලොත් වැඩ කරන්නේ නෑ serial keys නොගැලපෙනවා කියලා.
    බැක් පැනල් එක දාන්න ඩොලර් 600 විතර ගන්නවා.
    කිසිම තේරුමක් නැති මිනිස්සු රැවටෙනවා.
    මෙහෙම කැරි වැඩ කරලා තමා මුන් trillion Dolor කම්පැනිය උනේ.

    මම දන්න විදිහට කොහෙවත් කියල නෑ නෙහ් replace කරන්න පුළුවන් උන්ට විතරයි කියල. option 2ක් තියනවා. 1. original parts දාල apple එකෙන් ඒ ගානට repair කරන එක. 2. third party parts දාල අඩු ගානට එළියේ තැනකින් කරගන්න එක.
    ඔය video එකේ කියන්නේ ඔය වගේ price එකක් යන්න පුළුවන් කියල නේද repair එකට. එක කියන්නේ ගලවල බලන්නේ නැතුව නොර්මල් diagnostic එකෙන්නේ. එකෙන් අදහස් වෙන්නේ නෑ ඔය ගානම යනවා කියල. ගැලෙව්වට පස්සේ ඔය වගේම පින් එකේ ප්‍රශ්නයක් නම් උන් ඒක හදල දෙනවා.
    finger print censor එකේ ඔය කේස් එක තියෙන්නේ security වලට.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    මොකද්ද බන් fringer print sensor එකේ securty කතාව.sensor එකෙන් කරන්නෙ ඇගිල්ල කියවන එක විතරයි.deviceඑක තමා හරි ඇගිල්ල තෝරගන්නෙ.ඒකට සෙන්සර් එක අදාල නෑ😂😂😂
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මොකද්ද බන් fringer print sensor එකේ securty කතාව.sensor එකෙන් කරන්නෙ ඇගිල්ල කියවන එක විතරයි.deviceඑක තමා හරි ඇගිල්ල තෝරගන්නෙ.ඒකට සෙන්සර් එක අදාල නෑ😂😂😂

    එහෙම නෙමයි ඇපල් ෆින්ගර් ප්‍රින්ට් එක වැඩ කරන්නෙ
    මේන් ප්‍රොසෙසරේට කිසිම වෙලාවක ෆින්ගර්ප්‍රින්ට් ඩේට වලට ඇක්සස් නැහැ ෆින්ගර්ප්‍රින්ට් එක වැඩ කරන්නෙ ටච් අයිඩී එකයි තව කෝ ප්‍රොසෙසර් එකක් තියනවා Secure Enclave කියලා ඒ දෙක එකතු වෙලා තමයි අන්ලොක් ප්‍රොසෙස් එක කරන්නෙ, ඕනම වෙලාවක මේන් ප්‍රොසෙසරේ කොම්ප්‍රොමයිස් උනත් ෆින්ගර් ප්‍රින්ට් ඩේට වගේ දේවල් ලීක් වෙන්නෙ නැති වෙන්න මෙහෙම කරලා තියෙන්නෙ

    Secure Enclave එකේ තියනවා ෆින්ගර්ප්‍රින්ට් ඩේට වලට අමතරව ඇපල් පේ ඩේට වගේ ගොඩක් සෙන්සිටිව් දේවල් හැබැයි Secure Enclave එකට ෆින්ගර් ප්‍රින්ට් සෙන්සරේට ඇක්සස් තියනවා කවුරු හරි හැකර් කෙනෙක් කස්ටම් ෆින්ගර් ප්‍රින්ට් සෙන්සර් එකක් හදලා අර ඩේට ඇක්සස් කරගන්න ට්‍රයි කරන එක වලක්වන්න තමයි හාඩ්වෙයා ලෙවල් එකෙන් ඒ දෙක Pair කරලා තියෙන්නෙ
    තව බොරු ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් එකක් හයි කරලා කාගෙ හරි ඇගිල්ලක ෆොටෝ එකක් වගේ දෙයක තියන ඩේටා යූස් කරලා අන්ලොක් කරන එක එහෙමත් මේක නිසා නතර වෙනවා මොකද ඔරිජිනල් සෙන්සර් එකෙන්(Gen 2 එකෙන් පස්සෙද කොහෙද) හදපු ඇගිල්ලක් වගේ එකක් තිබ්බට ඒ ඉන්පුට් රිජෙක්ට් කරනවා
    මේක ගැන එක්ස්ප්ලේන් එකක් දීල තිබුන අර Error 53 ආපු කාලෙ
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    පොඩි මිනිස්සු නම් ඇපල් ගන්නෙ අහවල් එකකටද ? 1200$ ක් දීලා රෙපෙයාර් කරන්න බැහැ හැබැයි ගන්න පුළුවන් .
    හරියට අර ලංකාවෙ උන්ට වාහන ගන්න සල්ලි තියෙනවා තෙල් ගහන්න සල්ලි නැහැ වගෙ තමා.

    lol meke eunta mewa kuwama mara vidiyata naliyanawa... :lol: hariyata wahana gannawa gedara wahana park karanna ida ne pare park karana eunth inna ekama rata meka...
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    එහෙම නෙමයි ඇපල් ෆින්ගර් ප්‍රින්ට් එක වැඩ කරන්නෙ
    මේන් ප්‍රොසෙසරේට කිසිම වෙලාවක ෆින්ගර්ප්‍රින්ට් ඩේට වලට ඇක්සස් නැහැ ෆින්ගර්ප්‍රින්ට් එක වැඩ කරන්නෙ ටච් අයිඩී එකයි තව කෝ ප්‍රොසෙසර් එකක් තියනවා Secure Enclave කියලා ඒ දෙක එකතු වෙලා තමයි අන්ලොක් ප්‍රොසෙස් එක කරන්නෙ, ඕනම වෙලාවක මේන් ප්‍රොසෙසරේ කොම්ප්‍රොමයිස් උනත් ෆින්ගර් ප්‍රින්ට් ඩේට වගේ දේවල් ලීක් වෙන්නෙ නැති වෙන්න මෙහෙම කරලා තියෙන්නෙ

    Secure Enclave එකේ තියනවා ෆින්ගර්ප්‍රින්ට් ඩේට වලට අමතරව ඇපල් පේ ඩේට වගේ ගොඩක් සෙන්සිටිව් දේවල් හැබැයි Secure Enclave එකට ෆින්ගර් ප්‍රින්ට් සෙන්සරේට ඇක්සස් තියනවා කවුරු හරි හැකර් කෙනෙක් කස්ටම් ෆින්ගර් ප්‍රින්ට් සෙන්සර් එකක් හදලා අර ඩේට ඇක්සස් කරගන්න ට්‍රයි කරන එක වලක්වන්න තමයි හාඩ්වෙයා ලෙවල් එකෙන් ඒ දෙක Pair කරලා තියෙන්නෙ
    තව බොරු ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් එකක් හයි කරලා කාගෙ හරි ඇගිල්ලක ෆොටෝ එකක් වගේ දෙයක තියන ඩේටා යූස් කරලා අන්ලොක් කරන එක එහෙමත් මේක නිසා නතර වෙනවා මොකද ඔරිජිනල් සෙන්සර් එකෙන්(Gen 2 එකෙන් පස්සෙද කොහෙද) හදපු ඇගිල්ලක් වගේ එකක් තිබ්බට ඒ ඉන්පුට් රිජෙක්ට් කරනවා
    මේක ගැන එක්ස්ප්ලේන් එකක් දීල තිබුන අර Error 53 ආපු කාලෙ

    ඔ්නෙම ඩිවයිස් එකක එහෙම තමා.මම කියන්නෙ සෙන්සර් එක කරන්නෙ ඇගිල්ල කියවන එක විතරයි.මම උඹෙ පෝං එකේ සෙන්සර ගලවලා මගෙ පෝං එකට හයි කරපුවාම මගෙ ඇගිල්ලට මගෙ පෝං එක වැ කල යුතුමයි.මොකද සෙන්සර් එකට අයිතිකාරයා අදාල නෑ හරි ඇගිල්ල ලැබුනන ඇති. ඇගිල්ලෙ විස්තර ගනිතමය ආකාරයකට පෝං එකෙ ගබඩා කරලා තියෙනවා.ඒ කේ විස්තරයට ඇගිල්ල හරි නන් ඇරෙනවා. ඒකට උඹෙද මගෙද අදාල නෑ.හරි පෝං එකට හරි ඇගිල්ල දුන්න නන් ඇ‌ෙැන්න ඔනි.එහෙම එක ඩිවයිස් එකකට විතරක් රීඩර් එකක් හදලා කෙල උනාම එකී මෙකී නොකී සේරම අලුතින් මාරු කරන්න වෙනවා නන් ඒ ඩිසයින් එක පේල්.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    :confused:ඇපල් උන් කාටවත් උන්ගේ බඩු ගන්න කියල බලකරන්නේ නැ නේ..ඕන උන්ට ඔය රීප්ලේස් කෝස්ට් එක පරශ්නයක් නෙමේ වෙන ඇතී..තමුන්ට අෆෝර්ට් කරන්න පුලුහන් ඔරෝත්තු දෙන බඩු ගත්තනම් ප්‍රශ්නයක නැනේ ..මාසෙට 30 ක් පඩිගන්න එකෙක්ට BMW 7 සීරීස් එකක් පදින්න බෑනේ ..මොකද BMW එකේ සර්විස් එකම 1.30 පනිනවා සිග්නල් ලයිට් එක 1 පනිනවා ..එහින්ද ඒවා ගන්නේ ඒ සමාජ ස්තරයේ ඉන්න උන් එනිසා ඒවා විචාරය කර කර ඉන්නේ නැතුව ඒ තත්වෙට යන්න උත්සහ කරන්න ..

    මෙහෙමනෙ සීන් එක.පීචන් තාක්ෂනයකට ඇයි මෙච්චර ලොකු ගානක් මිල කරන්නෙ. අනික අයිපෝං එකක් ගත්ත එකාට අනිවා ඇපල් එකෙන් ඊළග මොඩල් එකට යන්න බල කරනවා. හොදම උදාහරනය තමා අයිපෝං සෙවන් එකන් පහල සේරටම ආපු අප්ඩේට් එකකින් පස්සෙ බැටරි එකෙ පවර් එක මදි උන එක්.ඊට පස්සෙ ඩොලර් 30කට අලුත් බැටරි යකට යන්න කීවා. බලපං තව පට්ට ගහන්න පුලුවන් බැටරිය උන් හිතලම අයින් කෙරෙව්වා. තව අප්ඩේටස් වලින් පෝං එක ස්ලෝ කරනවා කියලා නඩු කේස් වගයකුත් තියෙනවා. බලපං උඹ දන්නෙ නැති උනාට ඇපල් එකෙන් කස්ටරහර්ට ඊළග ඩිවයිස් එකට යන්න බල කරනවද කියලා