Apple සමාගමේ_නිරුවත

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    :confused:ඇපල් උන් කාටවත් උන්ගේ බඩු ගන්න කියල බලකරන්නේ නැ නේ..ඕන උන්ට ඔය රීප්ලේස් කෝස්ට් එක පරශ්නයක් නෙමේ වෙන ඇතී..තමුන්ට අෆෝර්ට් කරන්න පුලුහන් ඔරෝත්තු දෙන බඩු ගත්තනම් ප්‍රශ්නයක නැනේ ..මාසෙට 30 ක් පඩිගන්න එකෙක්ට BMW 7 සීරීස් එකක් පදින්න බෑනේ ..මොකද BMW එකේ සර්විස් එකම 1.30 පනිනවා සිග්නල් ලයිට් එක 1 පනිනවා ..එහින්ද ඒවා ගන්නේ ඒ සමාජ ස්තරයේ ඉන්න උන් එනිසා ඒවා විචාරය කර කර ඉන්නේ නැතුව ඒ තත්වෙට යන්න උත්සහ කරන්න ..

    BMW එකක් ගත්ත එකා ඒකෙ හෙඩ් ලයිට් එකක් පිච්චිලා හදන්න අරන් ගියාම
    සර් මේ ලයිට් එක හදන්න බෑ සර්ට අලුත් කාර් එකක් ගන්න වෙනවා කිව්වොත් කෝමට තියෙයිද?
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,192
    2,393
    113
    Srilanka
    BMW එකක් ගත්ත එකා ඒකෙ හෙඩ් ලයිට් එකක් පිච්චිලා හදන්න අරන් ගියාම
    සර් මේ ලයිට් එක හදන්න බෑ සර්ට අලුත් කාර් එකක් ගන්න වෙනවා කිව්වොත් කෝමට තියෙයිද?
    අම්මෝ කොහොමද ඒක😲😲
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    BMW එකක් ගත්ත එකා ඒකෙ හෙඩ් ලයිට් එකක් පිච්චිලා හදන්න අරන් ගියාම
    සර් මේ ලයිට් එක හදන්න බෑ සර්ට අලුත් කාර් එකක් ගන්න වෙනවා කිව්වොත් කෝමට තියෙයිද?

    මම නන් පරණ ලැට් වලකට පනිනවා.
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    louis rossmann මූ පට්ටම ඩයල් එකක්. සිරා වැඩ්ඩෙක්. :yes: මූ සෑහෙන කාලයක් තිස්සෙ ඇපල් එකත් එක්ක ගේම ඉල්ලුව ඔය වගේ ගොන් සීන් වලට. දැන්නම් වැඩේ ගොඩ ගිහින්. මූට එකපාරක් නඩුත් දාල තිබ්බ ඇපල් එකෙන් උන්ගෙ මැක් රිපෙයාර් කරනව කියල.:rofl:

    උන් නඩු දාල තිබ්බෙ මූ බෝර්ඩ් එකේ කඩිච්ච පාත් එකක් වයර් එකකින් හදල. එහෙම හැදුවම මැක් එක පීසී එකක් වෙනව කියල හද්ද ගොන් කතාවක් එක්ක මූව උසාවි අරන්ගි හින් තිබ්බ. :P

    දැන්නම් ඇපල් එක වැඩේ සැරටම නාගෙන වගේ.
    :yes::yes::yes::yes:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    BMW එකක් ගත්ත එකා ඒකෙ හෙඩ් ලයිට් එකක් පිච්චිලා හදන්න අරන් ගියාම
    සර් මේ ලයිට් එක හදන්න බෑ සර්ට අලුත් කාර් එකක් ගන්න වෙනවා කිව්වොත් කෝමට තියෙයිද?

    :lol::lol::lol::lol::lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    BMW එකක් ගත්ත එකා ඒකෙ හෙඩ් ලයිට් එකක් පිච්චිලා හදන්න අරන් ගියාම
    සර් මේ ලයිට් එක හදන්න බෑ සර්ට අලුත් කාර් එකක් ගන්න වෙනවා කිව්වොත් කෝමට තියෙයිද?

    kawdda ban ehema une apple walta.. onna samsung walata nam wele wel nati wena weda polimak awa... uabalata ewa nam penne ne... :lol: danne kale idapa apple ganne kawadwath kisima aulak ne. habei ubalwa wage phone patta gahanne api wedima unoth 1.5 years... eta passe ain karnaawa.. ubal wage prana eka vikulaa api aluth ewa ganne ne. eka ain karanawa mage prana phone tama tiyanwa passe hitunoth kata hari nika dila danawa :yes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ridila ridila hotarama ridila :lol: munta mara irisiyawak tiyenne ... nati ekage hati ohomma tama.. mun hinganno wela ipaedenneth meka hinda wennati

    Apple සමාගමේ_නිරුවත 05-31-2019 07:47 AM thoge ammatath hikuwe suddekda?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ඔ්නෙම ඩිවයිස් එකක එහෙම තමා.මම කියන්නෙ සෙන්සර් එක කරන්නෙ ඇගිල්ල කියවන එක විතරයි.මම උඹෙ පෝං එකේ සෙන්සර ගලවලා මගෙ පෝං එකට හයි කරපුවාම මගෙ ඇගිල්ලට මගෙ පෝං එක වැ කල යුතුමයි.මොකද සෙන්සර් එකට අයිතිකාරයා අදාල නෑ හරි ඇගිල්ල ලැබුනන ඇති. ඇගිල්ලෙ විස්තර ගනිතමය ආකාරයකට පෝං එකෙ ගබඩා කරලා තියෙනවා.ඒ කේ විස්තරයට ඇගිල්ල හරි නන් ඇරෙනවා. ඒකට උඹෙද මගෙද අදාල නෑ.හරි පෝං එකට හරි ඇගිල්ල දුන්න නන් ඇ‌ෙැන්න ඔනි.එහෙම එක ඩිවයිස් එකකට විතරක් රීඩර් එකක් හදලා කෙල උනාම එකී මෙකී නොකී සේරම අලුතින් මාරු කරන්න වෙනවා නන් ඒ ඩිසයින් එක පේල්.

    ඒ උඹගෙ ලොජික් එකනේ
    99%ක්ම ඇන්ඩ්‍රොයිඩ් වල ෆින්ගර්ප්‍රින්ට් එක වැලිඩේට් කරන්නෙ මේන් ප්‍රොසෙසරෙන් සහ මේන් ප්‍රොසෙසරේ කම්ප්‍රොමයිස් උනොත් ෆෝන් එක ෆින්ගර්ප්‍රින්ට් එක නැතුව අන්ලොක් කරන්න උනත් පුලුවන් ඕන නම් කස්ටම් සෙන්සරයක් හදලා ඇගිල්ලක ෆොටෝ එකක් යූස කරලා අන්ලොක් කරන්නත් පුලුවන්, මොකද ගොඩක් සෙන්සර් වල ෆේක් ඇගිලි රිජෙක්ශන් වගේ ඒව තියෙන්නෙ සෙන්සරේ.
    ඔය ෆින්ගර්ප්‍රින්ට් කේස් එක ඔය තරම් තියෙන්නෙ හරියට ෆෝන් ගලවන්න දන්නෙ නැති එවුන් ඩිස්ප්ලේ එක ගලවද්දි සෙන්සරේ ඩැමෙජ් වෙනවා ඒකයි

    අනික ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් එක නැතුව වෙන ඕනම කෑල්ලකට කම්පෙටිබල් පාට්ස් දාල රෙපෙයාර් කරන්න පුලුවන් කිසිම ෆීචර් එකක් අඩු නැතිව වැඩ කරනවා
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    :rofl::rofl::rofl: ammo ammmo ammmo ammoooooooooooo :rofl::rofl::rofl::rofl::lol: hodatama ridila :rofl:

    Apple සමාගමේ_නිරුවත 05-31-2019 10:22 AM Tho puka nodee pala gu hukanna
    Apple සමාගමේ_නිරුවත 05-31-2019 08:22 AM gonaa
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒ උඹගෙ ලොජික් එකනේ
    99%ක්ම ඇන්ඩ්‍රොයිඩ් වල ෆින්ගර්ප්‍රින්ට් එක වැලිඩේට් කරන්නෙ මේන් ප්‍රොසෙසරෙන් සහ මේන් ප්‍රොසෙසරේ කම්ප්‍රොමයිස් උනොත් ෆෝන් එක ෆින්ගර්ප්‍රින්ට් එක නැතුව අන්ලොක් කරන්න උනත් පුලුවන් ඕන නම් කස්ටම් සෙන්සරයක් හදලා ඇගිල්ලක ෆොටෝ එකක් යූස කරලා අන්ලොක් කරන්නත් පුලුවන්, මොකද ගොඩක් සෙන්සර් වල ෆේක් ඇගිලි රිජෙක්ශන් වගේ ඒව තියෙන්නෙ සෙන්සරේ.
    ඔය ෆින්ගර්ප්‍රින්ට් කේස් එක ඔය තරම් තියෙන්නෙ හරියට ෆෝන් ගලවන්න දන්නෙ නැති එවුන් ඩිස්ප්ලේ එක ගලවද්දි සෙන්සරේ ඩැමෙජ් වෙනවා ඒකයි

    අනික ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් එක නැතුව වෙන ඕනම කෑල්ලකට කම්පෙටිබල් පාට්ස් දාල රෙපෙයාර් කරන්න පුලුවන් කිසිම ෆීචර් එකක් අඩු නැතිව වැඩ කරනවා

    Nope......Almost all Android phones use Arm TrustZone which is very similar to apple's secure enclave.

    No manufacturer is stupid enough to store biometric identity data on the main processing unit.
     
    • Like
    Reactions: animation

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,609
    8,343
    113
    ස්‍රි ලන්කන් ප්‍රස්න. ඉකොනොම් නෝ
    පොලිටික්ස් නෝ
    ෆියුචර් ප්ලෑන් නෝ
    එඩ්යුකේසන් නෝ

    ඇපල්/ සැම්සුන්ග්... ඔ....යේ.....ස්... :lol::lol::lol:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    ස්‍රි ලන්කන් ප්‍රස්න. ඉකොනොම් නෝ
    පොලිටික්ස් නෝ
    ෆියුචර් ප්ලෑන් නෝ
    එඩ්යුකේසන් නෝ

    ඇපල්/ සැම්සුන්ග්... ඔ....යේ.....ස්... :lol::lol::lol:

    :P:rofl:
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,192
    2,393
    113
    Srilanka
    kawdda ban ehema une apple walta.. onna samsung walata nam wele wel nati wena weda polimak awa... uabalata ewa nam penne ne... :lol: danne kale idapa apple ganne kawadwath kisima aulak ne. habei ubalwa wage phone patta gahanne api wedima unoth 1.5 years... eta passe ain karnaawa.. ubal wage prana eka vikulaa api aluth ewa ganne ne. eka ain karanawa mage prana phone tama tiyanwa passe hitunoth kata hari nika dila danawa :yes:

    අඩෝ මචන් පුලුවන් නම් ඇපල් 5s හෝ ඊට කලින් ආපු පෝන් එකක් තියෙනවා නම් දීපන්කෝ.. ජෝක් නෙමේ සිරාවට අහන්නේ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    අඩෝ මචන් පුලුවන් නම් ඇපල් 5s හෝ ඊට කලින් ආපු පෝන් එකක් තියෙනවා නම් දීපන්කෝ.. ජෝක් නෙමේ සිරාවට අහන්නේ

    eeta kalin ewa dora ada welata thamai ganne wenna :rofl:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අඩෝ මචන් පුලුවන් නම් ඇපල් 5s හෝ ඊට කලින් ආපු පෝන් එකක් තියෙනවා නම් දීපන්කෝ.. ජෝක් නෙමේ සිරාවට අහන්නේ
    6s eka tama tiyenne :) denna be ban eke hariyata format karana vidiyak hoyaganna one pita eunta kohomat denna be.. data okkoma tiyenne icloud unath sure nane.. okkoma password tika eke tiyanwa. paran ewa dila iwarai... :(