ඇපල් උන් කාටවත් උන්ගේ බඩු ගන්න කියල බලකරන්නේ නැ නේ..ඕන උන්ට ඔය රීප්ලේස් කෝස්ට් එක පරශ්නයක් නෙමේ වෙන ඇතී..තමුන්ට අෆෝර්ට් කරන්න පුලුහන් ඔරෝත්තු දෙන බඩු ගත්තනම් ප්රශ්නයක නැනේ ..මාසෙට 30 ක් පඩිගන්න එකෙක්ට BMW 7 සීරීස් එකක් පදින්න බෑනේ ..මොකද BMW එකේ සර්විස් එකම 1.30 පනිනවා සිග්නල් ලයිට් එක 1 පනිනවා ..එහින්ද ඒවා ගන්නේ ඒ සමාජ ස්තරයේ ඉන්න උන් එනිසා ඒවා විචාරය කර කර ඉන්නේ නැතුව ඒ තත්වෙට යන්න උත්සහ කරන්න ..
BMW එකක් ගත්ත එකා ඒකෙ හෙඩ් ලයිට් එකක් පිච්චිලා හදන්න අරන් ගියාම
සර් මේ ලයිට් එක හදන්න බෑ සර්ට අලුත් කාර් එකක් ගන්න වෙනවා කිව්වොත් කෝමට තියෙයිද?
ඇපල් උන් කාටවත් උන්ගේ බඩු ගන්න කියල බලකරන්නේ නැ නේ..ඕන උන්ට ඔය රීප්ලේස් කෝස්ට් එක පරශ්නයක් නෙමේ වෙන ඇතී..තමුන්ට අෆෝර්ට් කරන්න පුලුහන් ඔරෝත්තු දෙන බඩු ගත්තනම් ප්රශ්නයක නැනේ ..මාසෙට 30 ක් පඩිගන්න එකෙක්ට BMW 7 සීරීස් එකක් පදින්න බෑනේ ..මොකද BMW එකේ සර්විස් එකම 1.30 පනිනවා සිග්නල් ලයිට් එක 1 පනිනවා ..එහින්ද ඒවා ගන්නේ ඒ සමාජ ස්තරයේ ඉන්න උන් එනිසා ඒවා විචාරය කර කර ඉන්නේ නැතුව ඒ තත්වෙට යන්න උත්සහ කරන්න ..
මූ සෑහෙන කාලයක් තිස්සෙ ඇපල් එකත් එක්ක ගේම ඉල්ලුව ඔය වගේ ගොන් සීන් වලට. දැන්නම් වැඩේ ගොඩ ගිහින්. මූට එකපාරක් නඩුත් දාල තිබ්බ ඇපල් එකෙන් උන්ගෙ මැක් රිපෙයාර් කරනව කියල.

denna be ban eke hariyata format karana vidiyak hoyaganna one pita eunta kohomat denna be.. data okkoma tiyenne icloud unath sure nane.. okkoma password tika eke tiyanwa. paran ewa dila iwarai... 