Apple සමාගම ෆුල් ටච් යතුරු පුවරු හඳුන්වා දෙයි

Dark M

Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    Apple සමාගම ෆුල් ටච් යතුරු පුවරු හඳුන්වා දෙයි

    apple-touch-pad-for-macbook-660x400.jpg

    Screen_Shot_2016-04-08_at_11.42.48_AM.png

    Apple සමාගම විසින් නිර්මාණය කරන Touch Pad වල ප්‍රමිතිය ඉතා ඉහල බව අවිවාදයෙන්ම පිළිගැනෙනවා. ඇපල් සමාගම වෙතින් ලැබෙන අලුත්ම තොරතුරු වලට අනුව ඔවුන් Macbook ලැප්ටොප් පරිගණක සඳහා යතුරු පුවරුවක් වෙනුවට විශාල touchpad එකක් භාවිතා කිරීමේ නව තාක්ෂණයක් සඳහා පේටන්ට් බලපත්‍රයක් ලබාගෙන තිබෙනවා. මේ සඳහා ඔවුන් අයදුම් කර තිබෙන්නේ පසුගිය සැප්තැම්බර් මාසයේ යි.

    Apple සමාගම පවසන අන්දමට ඔවුන්ගේ මේ නව දත්ත ඇතුලත් කිරීමේ ක්‍රමය යතුරු පුවරුව මත අවම දුරක් ගමන් කරමින් දත්ත ඇතුලත් කිරීමේ පහසුකම සලසනවා. ඒ වගේම යතුරු පුවරුවේ ඇති අකුරු සහ අංක ආදිය තමාට කැමති ආකාරයට සකසා ගැනීමටත් ඉඩ සලසනු ඇති බවට පැවසෙනවා.

    ඇපල් සමාගමට අනුව මේ නව යතුරු පුවරුවේ අකුරු ඇති ස්ථාන සොයාගැනීමට පහසු වන ලෙස අකුරු ඇති ස්ථාන වටා ආලෝකමත් වන අතර මෙය තනි පුවරුවක් ලෙස ඇති නිසා පරිගණකය තුලට දුහුවිලි ආදිය යාමෙන් වන හානි ද අවම කරගැනීමට හැකිවෙනවා.

    මේ නව තාක්ෂනය තවත් වසර කිහිපයකින් ඔවුන්ගේ පරිගණක වල දැකගැනීමට හැකිවෙතැයි අපේක්ෂා කරන්න පුළුවන්. නමුත් මෙවැනි තාක්ෂණයක් සහිත පරිගණකයක් භාවිතා කරන්නට ලැබුනොතින් නම් එය ඉතාමත් අපූරු අත්දැකීමක් වනු නියතයි.

    බම්ප් එකක්වත් දාන්න...... ;);)
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,300
    17,337
    113
    පේටන්ට් ගන්න හැදුවට ඕකත් කොහෙන් හරි උස්සපු අයිඩියා ඵකක් වෙන්න අැති.
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    පේටන්ට් ගන්න හැදුවට ඕකත් කොහෙන් හරි උස්සපු අයිඩියා ඵකක් වෙන්න අැති.

    ow ow Apple 1 eka hadanna attheth ussapu idea ekakin
    People need colors kiyanna attheth ussapu idea ekakin
    FIRST multi touch phone eka hadanna attheth ussapu idea ekain :lol:
    lankawe facts worldwide same karanna epa bun ussapu idea walata patent ganna ba mehe deshapalanaz lata kade gihilla wada karagannawa wage
     
    Last edited:

    MEN94

    Member
    Sep 15, 2011
    520
    64
    0
    ow ow Apple 1 eka hadanna attheth ussapu idea ekakin
    People need colors kiyanna attheth ussapu idea ekakin
    FIRST multi touch phone eka hadanna attheth ussapu idea ekain :lol:
    lankawe facts worldwide same karanna epa bun ussapu idea walata patent ganna ba mehe deshapalanaz lata kade gihilla wada karagannawa wage

    THAT WORDS ! :lol::lol:
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,304
    1,338
    113
    ow ow Apple 1 eka hadanna attheth ussapu idea ekakin
    People need colors kiyanna attheth ussapu idea ekakin
    FIRST multi touch phone eka hadanna attheth ussapu idea ekain :lol:
    lankawe facts worldwide same karanna epa bun ussapu idea walata patent ganna ba mehe deshapalanaz lata kade gihilla wada karagannawa wage

    :lol::lol::lol::lol::lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,300
    17,337
    113
    ow ow Apple 1 eka hadanna attheth ussapu idea ekakin
    People need colors kiyanna attheth ussapu idea ekakin
    FIRST multi touch phone eka hadanna attheth ussapu idea ekain :lol:
    lankawe facts worldwide same karanna epa bun ussapu idea walata patent ganna ba mehe deshapalanaz lata kade gihilla wada karagannawa wage

    හප්පේ රිදිලා තියෙන තරමක්.:lol:
     
    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    බොරුවක් නෙමෙයිනම් හොඳ තාක්ෂණයක්...
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,300
    17,337
    113
    ow ow Apple 1 eka hadanna attheth ussapu idea ekakin
    People need colors kiyanna attheth ussapu idea ekakin
    FIRST multi touch phone eka hadanna attheth ussapu idea ekain :lol:
    lankawe facts worldwide same karanna epa bun ussapu idea walata patent ganna ba mehe deshapalanaz lata kade gihilla wada karagannawa wage

    kota 119 ,,,
    machan u might work for apple or you are good loyal customer of apple..
    that dosent matter to me but bro Bastron had made a key board with the same tech 1.5 years back

    කොටා ළිදේ..:rofl: