මට හොඳටම ශුවර් ඔය ටෙක්නොලොජි එක දැනටම කවුරුහරි යූස් කරන එකක්...,ඇපල්ලා කිසිම දෙයක් හොයාගන්නෙ නෑ උන් තනිකරම කරන්නෙ එක එකාගෙන් උස්සන එක ස්ටීව් ජොබ්ස් ඒක සාධාරනීකරනය කරේ "Good Artists copy,Greate Artists Steal" කියලා.එකා පාරක් xerox එකෙන් යූ අයි එක ඉස්සුවා,ඒක හදන්න බිල් ගේට්ස්ට දුන්නා,බිල් ගේට්ස් උන්ට එකක් හදලා දීලා උගෙම යූ අයි එකක් හදලා වින්ඩොස් එකට දැම්මා.ඇපල්ලගෙ මැක් එකට කලින් ඌ රිලීසුත් කරා.ස්ටීව් කාරයා බිල් ගේට්ස් එක්ක ඇරගත්තෙ ඕකට.ඒත් බිල් ගේට්ස් කිව්වෙ "ස්ටීව් හිතන්න xerox කියලා සල්ලි කාරයෙක්ගෙ ගෙදරට ඔයා හොරෙන් පැනලා ටීවී එක හොරකම් කරන්න හදනකොට වෙන කවුරුහරි ඒක හොරකම් කරලා" කියලයි.ඇපල්ලා අලුතෙන් දෙයක් හොයාගෙන තියෙනවනම් ඒ එක්දාස් නමසිය හැත්තෑ ගනන්වල වොස්නියැක් හිටපු කාලෙ විතරයි.