Apple 4S

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
images
 

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    එක අතට ගත්ත ගමන් කියන්න පුළුවන් අයි පෝ‌‍‌o එකක් පාවිච්චි කරලා තියෙන කෙනිකුට
    කැමරාව ඔටෝ ෆෝකස් වෙනවා
    අයි ටියුන්ස් වලට කනෙක්ට් වෙනවා
    මල්ටි ටච් තියෙනවා.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    reputation_neg.gif
    07-17-2013 03:34 PM rep hinganna epa pons
    හරි ඔයා කොන්ද පන තියෙන කොල්ලෙක් නම් මගේ ස්කයිප් එකට කෝල් එකක් ගන්න.
    743 point(s) total තියෙනවා මට හිගන්න ඕනේ නෑ. මට ඕවා දීල ඊබේ එකෙන් බඩු ගන්නත් බෑ. බැංකුවෙන් සල්ලි ගන්නත් බෑ. මම මීට පස්සේ ෆෝන් ගැන කිසිම ත්‍රෙඩ් එකකට රිප්ලයි කරන්නේ නැතුව ඉන්න තමා හිතන් ඉන්නේ. මොකද කිව්වොත් ඔයාල වගේ කට්ටිය කරන වැඩ වලට හිත ටිකක් රිදෙනවා.
     
    • Like
    Reactions: sachith19920726