apple 5

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
Awulak naha ban..
Dawasa shape kara ganda puluvin ..
GPS/WIFI On eky thibilath
උබලට දවස ශේප් කරගන්න පුලුවන්නම් මට දවස් දෙකක් සුවර්:P
apith outgoing n net free un.mama nam dongle wenuwara phn 1 tama hotspot dala lap 1ta wifi denne:P hotspot damma ma nam tikak bahinawa cal walata nam bahinnema na:P
මටනම් මෙහෙදි හොට්ස්පොට් ගැන අදහසක් වත් නෑ.. හැමතැනම ෆ්‍රී wifiතියන නිසා.. තෑන්ක්ස් කීවා අදහස් ටිකට...:love::love:
5 eka thani charge eken nam dawasama adinna bah, nitharama use karanawa nam. udeta bus eke yaddiy, lunch eke di, hawasata eddiy net yanawa. habai atharin pathara poddak charge karanna wenawa. kalin thibba s2 ekata wadiya nam hondai wage.
එල මචන් ටෑන්ක්ස්:yes:

:D
zMOuZCQ.jpg
api wage podi 4n ekak ganinko macho:D[/QUOTE
ශොද පොඩි පීරිසියක් විතර ඇති:P
ehema na, matanam android walata wada battery eka hodai. mama use karanneth iphone 5 ekak.

btry eka nam hodai machan, dawskata wadiya thiya ganna puluwan, cam ekath supiri,mamath use karanne iphone 5 ekak thama,ganin machan awlakma na phone eka
දැන් මචන් පෝන් එක ඇවිත් කියලා කෝල් එක ආවා.. කොහොමටත් බැදගත්ත බෙරේ ගහනවා.. මම බැලුවේ උබලා මොකද කරන්නේ කියලා.. ස්තුතියි මචන්.. හැමෝටම ජය..
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel

මෙන්න පෝන් එක ආවා.. මගේ ලග තිබුණ ගැලක්සිය වෙන කෙනෙක්ට දුන්න.. දුකෙත් බෑ බං අයිපෝන් පහ චූටියි..:angry: