Apple 6s එකක් ගන්න විශ්වාසවන්ත තැනක්

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    android එකක් ගනින්කෝ බන්, මොනවටද ඔච්චර පරණ phone ගන්නේ
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    iPhone SL තමා හොඳම.මම 7 ෆෝන්ස් දෙකක් ගෙන්නුවා.දෙකම කොලිටි.හැබැයි 6s නම් නෑ මම හිතන්නෙ.
     

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    මා ගාව ඇපල් 6 එකක් තියෙනව අවුරුදු 7කට කිට්ටුයි. 15 කට දෙන්නම් ඕනි නම්
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    උබේ අපේ ගෙදර එකෙක් නං ලොවත් එලියට දානවා

    යූස්ඩ් එකක් බැලුවේ.ලොකු බජට් එකක් නෑ
    original එකක් හම්බුනොත් අටපට්ටමට දාපන්
    ------ Post added on Apr 21, 2022 at 12:15 AM
     
    • Dislike
    Reactions: Qnjb_54