Apple admits the iphone isn't a hot seller anymore

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,542
    3,890
    113
    Speed force
    අනේ මන්ද බන් . දැන් තියෙන NOKIA 8 එකට පයි අප්ඩේට් එක ඇවිත් හැමනිල තියෙන්නෙ ලෙසටම. ප්‍රොක්සිමිටි සෙන්සරේ වැඩ නෑ හරියට. ඇඩප්ටිව් බ්‍රයිට්නස් එකටත් කෙල වෙලා :no:

    ඉස්සර iPhone 5S එකක් තිබ්බ කාලෙ OS අප්ඩේට් කලාට මෙහෙම දෙයක් කවදාවත් වෙලා නෑ හාමුදුරුවනේ.

    HMD උන්ට හැමනෙන්ට ! :angry:

    Brightness අවුලක් නැ බං pie වල. ගොඩක් අය එහෙම හිතන්නේ pie වල thiyenne automatic brightness නෙවේ adaptive brightness නිසා. Adaptive brightness sensor එකට එන light අනුව විතරක් නෙවේ user slider එක වෙනස් කරන ඒවා වලින් ඉගෙන ගෙන automatic හදනවා Brightness එක sensor එක උඩ කෙලින්ම depend වෙන් නැතුව. ඒකට ටික කාළයක් යනවා. දිගටම use කරණකොටගෙන තමයී එක හරියට ම වැඩ කරන්නේ. ගොඩක් අය හිතන්නේ ඒක අවුලක් කියලා. එහෙම නෙවේ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,765
    28,695
    113
    But stupid sri lankan fuckers thinks that there is no Phones Than Iphone :rofl:
    some fuckers using 4s 5s 6s 7 even 4 and they think
    They are more genuine users :rofl::rofl:

    therune nane..genuine user kiyanne mokakde? :baffled:
     
    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    Brightness අවුලක් නැ බං pie වල. ගොඩක් අය එහෙම හිතන්නේ pie වල thiyenne automatic brightness නෙවේ adaptive brightness නිසා. Adaptive brightness sensor එකට එන light අනුව විතරක් නෙවේ user slider එක වෙනස් කරන ඒවා වලින් ඉගෙන ගෙන automatic හදනවා Brightness එක sensor එක උඩ කෙලින්ම depend වෙන් නැතුව. ඒකට ටික කාළයක් යනවා. දිගටම use කරණකොටගෙන තමයී එක හරියට ම වැඩ කරන්නේ. ගොඩක් අය හිතන්නේ ඒක අවුලක් කියලා. එහෙම නෙවේ.

    එත් බන් කෝල් එකක ෆෝන් එක කනේ තියාගෙන ඉද්දි ස්ක්‍රීන් එක ඔන් වෙලා ඊට පස්සෙ ඕක ටච් වෙනව.එතකොට මියුට් වෙලා, හෝල්ඩ් වෙලා කෝල් එක එහා පැත්තෙ ඉන්න එකාගෙන් කුණුහරුප අහන එක පයි එකේ තියෙන ඔප්ෂන් එකක් වෙන්න බැහැ නේද ? :no:

    නිකමට ගහල බලහන් ගූගල් එකේ ප්‍රොක්සිමිටි ඉෂු ඇන්ඩ්රොයිඩ් පයි කියල :yes:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,542
    3,890
    113
    Speed force
    එත් බන් කෝල් එකක ෆෝන් එක කනේ තියාගෙන ඉද්දි ස්ක්‍රීන් එක ඔන් වෙලා ඊට පස්සෙ ඕක ටච් වෙනව.එතකොට මියුට් වෙලා, හෝල්ඩ් වෙලා කෝල් එක එහා පැත්තෙ ඉන්න එකාගෙන් කුණුහරුප අහන එක පයි එකේ තියෙන ඔප්ෂන් එකක් වෙන්න බැහැ නේද ? :no:

    නිකමට ගහල බලහන් ගූගල් එකේ ප්‍රොක්සිමිටි ඉෂු ඇන්ඩ්රොයිඩ් පයි කියල :yes:

    Proximity ඒකෙ අවුල් phone eken case එකක් වෙන්න ඇති. Reset කරලා බැලුවද? නැත්නම් update එකේ අවුලක් වෙන්න ඇති. Mage oneplus 5 එකේ pie වල proximity අවුලක් නැ.

    මන් ඔය brightness එක ගැන කිව්වේ උඹ ඒක ගැනත් කියලා තිබ්බ නිසා. Pie වල වල අවුලක් කියලා ගොඩක් අය brightness එක ගැන group වලයි හැම තැනම අහනවා මන් දැකල තියෙනව. ඒක pie වල issue එක්ක නෙවේ කියන්න ඕක දැම්මේ.
     
    Last edited:
    Nov 27, 2009
    2,139
    107
    0
    iPhone Hardware issara top notch ekai sell une. Dan Android ewa godak issarahin inne. Anika Phone market eka dan saturated, apple lata tharagayak denna amarui.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    8081706-6549519-image-a-3_1546510382564.jpg