ලංකාවෙ අඩුවෙන් ගන්න තැනක් නෑ බන් ... අඳුරන කෙනෙක් ඉන්නවනම් USA වලින් ගෙන්නන්න පුළුවන්
ලංකාවෙ resellers ලගෙන් price check කරල බලපන් ... වෙන දන්නැති තැන් වලින් ගන්නත් එපා warranty sure තැනකින්ම ගනින් ... ඕවයෙ parts හෙන ගණන්
Resellers:
FutureWorld
Epsi
BT Store