Apple I Phone 4s

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචංලා මම මීට කලින් I Phone එකක් පාවිච්චි කරලා නම් නෑ.බට් දැන් පොඩි චාන්ස් එකක් ඇවිල්ලා තියේ අයිටම් එකක් ගන්න.මේක මට සෙට් උනේ 24කට.බොක්ස් එක පිටින් නොකැඩුන පතිවතක් එකක්.කොහොමද බන් මෙව්වා ජෙනුයින් අයිටම්ස්ද කියලා බලන්නේ? ඔරිජිනල් බඩු එන රටක් තියේද? සීක්‍රට් කෝඩ්ස් තියේද? සැගවුන දේවල් තියේද? දන්න එවුන් උදව් කරපල්ලා මන් ගන්න යන්නේ ඔරිජිනල් අයිටම්ස් එකක්ද කියලා දැනගන්න

    අනිවා රේප් කරනවා
     

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    මම පාවිච්චි කරන්නේ 5s එකක්. දන්න විදිහට නම් මචං ios වල secret code කියලා ජාතියක් නෑ.
    ගොඩක් දුරට phone එක අතට ගත්තාම කියන්න පුලුවන් quality එකෙන්.

    මේ ලින්ක් එක පොඩ්ඩක් බලන්න.


    https://selfsolve.apple.com/agreementWarrantyDynamic.do
    ඕකට ගිහින් phone එකේ IMEI No එක ගහන්න බලන්න.

    http://visihow.com/How_to_identify_an_original_iPhone_4S

    https://discussions.apple.com/thread/6285326?tstart=0
     
    Last edited:
    • Like
    Reactions: rukshan0000

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    sure ekata second hand sealed pack wenna athi.
    Dan market eke godak phones tiyenawa ban selaed pack,
    eth ewa original nemei
    housing ehema maru karala
    box print karala seal box wage denne.
    Athula original apple thamai eth housing ehema cha.
    Balapan itunes connect karala.
    godak phones enne white.
    Eth itunes gahuwama pennanne black

    :lol::lol::lol: