help - Apple I 4s

maheshlakshan

Active member
  • Aug 16, 2008
    457
    59
    28
    මචන්
    help ekak illannai thread eka damme... :)

    මට apple I phone එකක් ගන්න ඕන

    London යන කෙනෙක්ට කියලා ගෙන්න ගන්න පුලුවන්

    4s එකක් තමයි ගන්න හිතා‍ෙගන ඉන්නේ
    මේක mobitel වලට සපෝට් කරනවද මෙහෙ use කරන්න පුලුවන්ද කියල විස්තර දන්න කෙනෙක් ඉන්නවද?