මැෂින් එකෙන් ගිහින් රිසෙට් කරපන්. අලුත් පාස්වර්ඩ් එකක් එවනවා ඊමේල් එකට ඒ වෙලාවෙම
නෑ මචං මං apple phone එකක් ගත්තා ඒක් ඔන් කරද්දී id එකක් ඉල්ලනවා.
![]()
iCloud lock වෙච්ච් එකක් නේද අරගෙන තියෙන්නේ ? දුවල ගිහිල්ල දීපිය ගත්ත තැනට unlock කරන්න කියල. උස්සපු එකක්ද දන්නේ නැහැ 
මැෂින් එකෙන් ගිහින් රිසෙට් කරපන්. අලුත් පාස්වර්ඩ් එකක් එවනවා ඊමේල් එකට ඒ වෙලාවෙම
ෆෝන් එක උඹගේ නෙමේ නම් රීසෙට් කරලා වැඩක් නැහැ! උස්සපු එකක්ද?කෝමද මචං reset කොරන්නේ????
මොකෙන් වත් reset කරන්න බැහැ මචන් ඕක lock කරපු එකාට ඇරෙන්න.

මම හිතුවේ මූම් ලොක් කරලා කෝඩ් එක දන්නෙ නැතුව ඉන්නේ කියලා. එහෙම වෙලාවට තමා රීසෙට් කලාම ඊමේල් එන්නෙමොකෙන් වත් reset කරන්න බැහැ මචන් ඕක lock කරපු එකාට ඇරෙන්න.
මම හිතුවේ මූම් ලොක් කරලා කෝඩ් එක දන්නෙ නැතුව ඉන්නේ කියලා. එහෙම වෙලාවට තමා රීසෙට් කලාම ඊමේල් එන්නෙ
පව් බන් මම එළකිරි එකේම දැකල තියෙනවා ගොඩක් උන් ඔහොම lock උන ඒවා ගන්න කිසිම දැනුමක් නැතුව. එක්කෝ මචන් ෆෝන් එක ආතල් එකේ වැඩ හැබැයි OS Upgrade කරපු ගමන් lock වෙනවා. ඒක හින්ද ගන්න හොඳම විදියට තමා iCloud lock එක off කරලද කියල බලල ගන්න එක. කොටින්ම iCloud එකෙන් sign off ද කියල බලල ගන්න ඕනා 
පිස්සුද බන්, කියනකොටම තේරුණා බාල්දියක් පෙරලගෙන කියල.පව් බන් මම එළකිරි එකේම දැකල තියෙනවා ගොඩක් උන් ඔහොම lock උන ඒවා ගන්න කිසිම දැනුමක් නැතුව. එක්කෝ මචන් ෆෝන් එක ආතල් එකේ වැඩ හැබැයි OS Upgrade කරපු ගමන් lock වෙනවා. ඒක හින්ද ගන්න හොඳම විදියට තමා iCloud lock එක off කරලද කියල බලල ගන්න එක. කොටින්ම iCloud එකෙන් sign off ද කියල බලල ගන්න ඕනා
![]()
ඕක ඕෆ් කලොත් අපි අතින් නැති උනාම අපිට ලොක් කරන්නත් බැහැ නෙ බන්?
Rep+
අයි ෆෝන් ගන්න ප්‍රධාන්ම හේතුව ඔය ලොක් කිරිල්ල තමා බන්. ඉක්මන් එකේ තියෙන්වා ලොක් වෙච්ච පට්ටම අඩුවටබැහැ මචන්, මෙහෙ නම් ෆෝන් එකක් second hand කඩේකට දෙනකොට උන් ඉස්සරහම log off කරන්න කියනවා iCloud account එක.
අයි ෆෝන් ගන්න ප්‍රධාන්ම හේතුව ඔය ලොක් කිරිල්ල තමා බන්. ඉක්මන් එකේ තියෙන්වා ලොක් වෙච්ච පට්ටම අඩුවට

