මචන්ලා මගෙ apple id එකක් තියනව මගෙ කලින් iphone එකට use කරපු. ඒ ෆෝන් එක විකුනපු වෙලාවෙ ඒ id එක අයින් කරා ෆෝන් එකෙන්.
පස්සෙ මගෙ යාලුවෙක් iphone එකක් අරන් apps ටිකක් දා ගන්න මගෙ id එක ඉල්ලුව. මමත් වැඩිය හිතන්නෙ නැතුව id එක දුන්න දැන් ටිකක් කල්.
මම දැන් මේ icloud log වෙලා බැලුව මොකද මම ආයෙත් iphone එකක් ගත්ත මට එකට අර id එක use කරන්න ඕනේ නිසා. බලනකොට යාළුවා තාමත් use කරන්නෙ මගෙ id එක
දැන් මට තියන ප්රශ්නේ මගෙ අලුත් ෆෝන් එකටත් මේ id එකම use කරන්න පුලුවන්ද? එක apple id එකකින් ෆෝන් කියක් use කරන්න පුලුවන්ද?
එහෙම නැත්නම් මගෙ icloud එකෙන් යාළුවගේ ෆෝන් එක අයින් කලොත් උගේ ෆෝන් එක lock වෙයිද?