ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    මචන්ලා මගෙ apple id එකක් තියනව මගෙ කලින් iphone එකට use කරපු. ඒ ෆෝන් එක විකුනපු වෙලාවෙ ඒ id එක අයින් කරා ෆෝන් එකෙන්.
    පස්සෙ මගෙ යාලුවෙක් iphone එකක් අරන් apps ටිකක් දා ගන්න මගෙ id එක ඉල්ලුව. මමත් වැඩිය හිතන්නෙ නැතුව id එක දුන්න දැන් ටිකක් කල්.

    මම දැන් මේ icloud log වෙලා බැලුව මොකද මම ආයෙත් iphone එකක් ගත්ත මට එකට අර id එක use කරන්න ඕනේ නිසා. බලනකොට යාළුවා තාමත් use කරන්නෙ මගෙ id එක :baffled:

    දැන් මට තියන ප්‍රශ්නේ මගෙ අලුත් ෆෝන් එකටත් මේ id එකම use කරන්න පුලුවන්ද? එක apple id එකකින් ෆෝන් කියක් use කරන්න පුලුවන්ද?
    එහෙම නැත්නම් මගෙ icloud එකෙන් යාළුවගේ ෆෝන් එක අයින් කලොත් උගේ ෆෝන් එක lock වෙයිද?

    sshot_1.jpg
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    IDs 4 k hadanna puluwan machan mama danna widiyata
    Yaaluwata scene eka kiyala PW eka wenas karapan
     
    Supermario

    Active member
  • Oct 27, 2011
    559
    87
    28
    F-A-N-T-A-C-Y
    ජින්තුවා;18757499 said:
    නෑ මචං මට දන ගන්න ඕනේ එක id එකකින් ෆෝන් කීයක් use කරන්න පුලුවන්ද කියල?

    ekama ID eka machan ona ganak use karanna puluwan...password change karama oyage yaluwata download karaganna beriwenawa apps ehema...dennama use karanawanam oya app ekak download karaddi yaluwage device ekatath dowload wenawa...eka automatic wenawa...:yes::yes::yes::yes:
     
    dilrukranjana

    Member
    Jun 30, 2007
    2,499
    60
    0
    ekama ID eka machan ona ganak use karanna puluwan...password change karama oyage yaluwata download karaganna beriwenawa apps ehema...dennama use karanawanam oya app ekak download karaddi yaluwage device ekatath dowload wenawa...eka automatic wenawa...:yes::yes::yes::yes:

    oonema gaanak baa bun ... only 10 devices:P:P:P
     
    Last edited:

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,990
    349
    83
    Gampaha
    මචන් ඕකෙදි වෙන්නේ උබ පවිචී කරන හෙම phone එකේම data phone අතර shere වෙනවා. එක ලොකු ලෙඩක් වෙනවා. email,photo,apps ඔක්කොම. එක id එකකින් iphone,ipad,mac book වගේ log වෙන්න හදල තියෙන්නේ.
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,181
    282
    83
    Moon
    1. මගෙ අලුත් ෆෝන් එකටත් මේ id එකම use කරන්න පුලුවන්ද? puluwan but icloud ekata ba.
    2. එක apple id එකකින් ෆෝන් කියක් use කරන්න පුලුවන්ද? ehema zn 1 na puluwan ona tharam
    3. එහෙම නැත්නම් මගෙ icloud එකෙන් යාළුවගේ ෆෝන් එක අයින් කලොත් උගේ ෆෝන් එක lock වෙයිද?lock unata awulk nauba danawane password mokak hari unoth
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    දෙන්නටම පාවිච්චි කරන්න පුළුවන් අවුලක් නැහැ , ඒත් ඒක ලෙඩක් උබ යාලුවට එකක් හදලා තියන් ඕක මහා ලොකු වැඩක් නෙමේනේ නොමිලේ හදන්න පුළුවන්නේ ..පස්සේ ඔයාගේ පාස්වර්ඩ් ඒක චේන්ජ් කරන්න ..
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    දෙන්නටම පාවිච්චි කරන්න පුළුවන් අවුලක් නැහැ , ඒත් ඒක ලෙඩක් උබ යාලුවට එකක් හදලා තියන් ඕක මහා ලොකු වැඩක් නෙමේනේ නොමිලේ හදන්න පුළුවන්නේ ..පස්සේ ඔයාගේ පාස්වර්ඩ් ඒක චේන්ජ් කරන්න ..

    pw එක change කලා මචං ඒත් මගෙ icloud එකට ලොග් උනාම උගේ ෆෝන් එක පෙන්නනවා. එකත් remove කලොත් හරිද?
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ජින්තුවා;18757814 said:
    pw එක change කලා මචං ඒත් මගෙ icloud එකට ලොග් උනාම උගේ ෆෝන් එක පෙන්නනවා. එකත් remove කලොත් හරිද?

    remove කරපන් ඌට අවුලක් වෙන්නේ නැහැ , ඌට වෙන අයි .ඩි . එකක් හදාගෙන ලොග් උනානම් හරි ..
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    ජින්තුවා;18757317 said:
    මචන්ලා මගෙ apple id එකක් තියනව මගෙ කලින් iphone එකට use කරපු. ඒ ෆෝන් එක විකුනපු වෙලාවෙ ඒ id එක අයින් කරා ෆෝන් එකෙන්.
    පස්සෙ මගෙ යාලුවෙක් iphone එකක් අරන් apps ටිකක් දා ගන්න මගෙ id එක ඉල්ලුව. මමත් වැඩිය හිතන්නෙ නැතුව id එක දුන්න දැන් ටිකක් කල්.

    මම දැන් මේ icloud log වෙලා බැලුව මොකද මම ආයෙත් iphone එකක් ගත්ත මට එකට අර id එක use කරන්න ඕනේ නිසා. බලනකොට යාළුවා තාමත් use කරන්නෙ මගෙ id එක :baffled:

    දැන් මට තියන ප්‍රශ්නේ මගෙ අලුත් ෆෝන් එකටත් මේ id එකම use කරන්න පුලුවන්ද? එක apple id එකකින් ෆෝන් කියක් use කරන්න පුලුවන්ද?
    එහෙම නැත්නම් මගෙ icloud එකෙන් යාළුවගේ ෆෝන් එක අයින් කලොත් උගේ ෆෝන් එක lock වෙයිද?

    sshot_1.jpg

    කීයක්ද කියල නම් දන්නේ නැ හැබැයි පුළුවන්.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    හොදම දේ මචන් යාලුවාට කියලා උගේ පොන් එකෙන් එකව්න්ට් එක අයින් කරවන එක
    මම නම් අයි පොන් 2ක් එකම එකව්න්ට් එකට තියාගෙන ඉදලා තියෙනවා එත් එ 2013 දැන් කොහොමද දන්නැ එ 2ම විකුණනකොට අයින් කරලා දුන්නේ
    නැත්තම් උබට පාවිච්චි කරන්න වෙනම අලුතෙන් එකක් හදාගනින් එතකොට එක clean නේ