Apple ID Help

vishu

Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    මචන්ලා මගේ යාලුවෙක්ගෙ apple id එකට ලොග් වෙන්න බැහැ password එක ගන්නේ නැහැ. උට ඒ id එක හදල දීල තියෙන්නේ උගේ නුවර ඉන්න පොරක් ගොඩ කාලෙකට ඉස්සර. දැන් ඌ නැතිව account එක re set කරගන්න බැරුව ඉන්නේ email password දන්නේ නැති නිසා. මේකට මොකක් හරි කරන්න පුලුවන්ද. apple customer support එකක් ලංකාවේ නැද්ද. ලොකු උදව්වක්.

    :(:(:(:(:(:(:(
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    මම දන්න විදිහට නම් බෑ මචන්. ඒ account එකෙන් paid apps & subscriptions මුකුත් අරන් නැත්තන් අලුත් apple ID එකක් හදා ගන්න එක ලේසීනේ. 😕😕