Advance weda walata use karanne neti nisa mama nam 25 - 30 atare tiyena Android phone ekak aran 3 years wage use karanawa.android ෆෝන් තුනක් යුස් කරලා අන්තිමට ගත්තේ iphone එකක්
ආයේ ජීවිතේට android එපා කියලා හිතා ගත්තා
මමත් ඇඩ්වාන්ස් වැඩ වලට නෙමේ යුස් කරන්නේ


