Apple iOS update released

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    OS update hamatisema enne bugs nisa. :P:P. Mat use kara 6, 6plus,6s pase man s7 edge ekakta maru una. iphone hodai nikan basic wada walata. :baffled:. apple lage hoda tiba, natte na. man dakka hodama de tamai unge os update eka parana phone walatat enawa.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,830
    19,964
    113
    Panadura
    හරි ඉතිං ඔයාට අයි පෝන් එකක් තියෙනව කියල ත්‍රෙඩ් එකක් දැම්ම නං ඉවරයිනෙ :dull:

    :rofl: :rofl: :rofl:
    avatar536508_20.gif
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    සල්ලි නැනේ බන්. අමාරුවෙන් ගත්ත අයිපැඩ් 4 එකක් තියෙන්නේ. 11 අප්ඩේට් එක ඒකට නැ. ගිය සතියේ ගූගල් ඩ්‍රයිව් එකේ අප්ඩේට් එකක් ආවා, ඒක ඉන්ස්ටොල් කරන්න නම් ios 11 ඔනා. ඉතින් මගේ 11 නැති නිසා ගූගල් ඩ්‍රයිව් නැ ගිය සතියේ ඉදන් වැඩ .

    ithin ban 11 update karapan.
    oya kiyana tharam bugs na ban
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ithin ban 11 update karapan.
    oya kiyana tharam bugs na ban
    :rofl:
    11 අප්ඩේට් එක අයිපැඩ් 4 එකට එන්නේ නැ බන්.. අයිපැඩ් මිනි 2 එකට අන්තිම එන්නේ.. මගේ එකට එන්නේ නැ. 10.3.3 එකෙන් උඩට අප්ඩේට් එන්නේ නැ. කොහොමෙයි නැති එකක් අප්ඩේට් කරන්නේ.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,362
    16,193
    113
    Giya sathiye neda awa...apu eka stable nathi hindane weshiye awe

    E athin baluwama samsung/android karayo pattama weda karayo. Eka OS ekak gahala eka phone walata install karala wikunanawa. E OS eka pattama patta. 0 security holes. Aurudu 50kata unath future proof OS ekak. E nisa update ewannema nehe.

    Android kiyanne loke thiyena pattama stable OS eka wennathi. Kawadawath updates ewanne neththe ekai. :love:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,362
    16,193
    113
    OS update hamatisema enne bugs nisa. :P:P. Mat use kara 6, 6plus,6s pase man s7 edge ekakta maru una. iphone hodai nikan basic wada walata. :baffled:. apple lage hoda tiba, natte na. man dakka hodama de tamai unge os update eka parana phone walatat enawa.

    sirawata. android wala bugs ne. e nisa OS update ewanne ne. :lol:

    sitha niwana katha.
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    සල්ලි නැනේ බන්. අමාරුවෙන් ගත්ත අයිපැඩ් 4 එකක් තියෙන්නේ. 11 අප්ඩේට් එක ඒකට නැ. ගිය සතියේ ගූගල් ඩ්‍රයිව් එකේ අප්ඩේට් එකක් ආවා, ඒක ඉන්ස්ටොල් කරන්න නම් ios 11 ඔනා. ඉතින් මගේ 11 නැති නිසා ගූගල් ඩ්‍රයිව් නැ ගිය සතියේ ඉදන් වැඩ .

    යන්නෙ කොහෙද මල්ලෙ පොල් :rofl:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Samsung කියන්නෙ OS එකක්ද :eek: android කියන්නෙ samsung ද උම්බලා වගෙ බත් කන හරක්ට හොද iphone ම තමයි :P
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    Apple ios 11.0.2 release karala.

    Onna OS nam OS. updates enawa loweth nathi wenna.

    Samsung nam ithin . ekko one na :P

    Whatsapps wala errors godai..updates wala bug fix kara kara digata harahata updates ewana eka nam hodakamak newei..ooka okkoma ekawara bugs balala update ekak demma nam iwaraine. :lol::lol::lol:
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,278
    8,811
    113
    මටත් දැන් මේ අප්ඩේට් අප්පිරියයි. තාම අර වයිෆයි, බ්ලුටූත් ඔටෝ ඔන් වෙන එක, ලොක් එකේදී වොලියුම් වැඩි කරන එක වගේ ඒවා හදලා නෑ. එක පාර ඔක්කොම ලිස්ට් ඩවුන් කරගෙන හදලා එව්වානම් ඉවරනේ. ස්ටීව් මහත්තයාව බලු කරනවා මෙයාලා. තාමත් ඒ මනුස්සයාගේ නමටනේ මිනිස්සු රෙපියුට් කරන්නේ
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    iPhone use කරන්නේ 2013 ඉඳන්, iOS 7 එකේ ඉඳල iOS එක ගූ උනා. මම දැනට දාගෙන ඉන්නේ 11.1 public beta එක. තාම අර 3D touch lag එක හදල නැහැ. මුන් එන්න එන්නම ගූ වෙනවා. මෙහෙම ගියොත් ඉතින් ආයෙමත් Android වලට මාරු වෙනවා :yes:
     
    • Like
    Reactions: Local Disk (c:)