සල්ලි නැනේ බන්. අමාරුවෙන් ගත්ත අයිපැඩ් 4 එකක් තියෙන්නේ. 11 අප්ඩේට් එක ඒකට නැ. ගිය සතියේ ගූගල් ඩ්‍රයිව් එකේ අප්ඩේට් එකක් ආවා, ඒක ඉන්ස්ටොල් කරන්න නම් ios 11 ඔනා. ඉතින් මගේ 11 නැති නිසා ගූගල් ඩ්‍රයිව් නැ ගිය සතියේ ඉදන් වැඩ .
නැ බන්. ඒකනේ අවුල. ඔපන් වෙලා ක්ලොස් වෙනවා. මගේ ෆොන් එකේ (ඇන්ඩ්‍රොයිඩ්) ඒකේ ගුගල් ඩ්‍රයිව් එක වැඩ කරනවා.
)අනේ නැ බන්. මම මේ ගැන මුකුත්ම දන්නේ නැ.ඕක මචන් ඇත්තටම iOS Update එකේ අවුලක් නෙමෙයි Google Drive ඇප් එකේ අවුලක්
පලවෙනි එකට හේතුව, ගූගල් ඩ්‍රයිව් අප්ඩේට් එකෙන් ඇප් එක මිනිමම් සපෝට් කරන iOS වර්ශන් එක 11 කරලා, ඒක නිසා තමයි අලුත් අප්ඩේට් එක දාන්න iOS 11 ඕන වෙන්නෙ. iOS 11 වල file sharing වලට අලුත් API සෙට් එකක් ආවා ගූගල් ඩ්‍රයිව් ඇප් එක ඒවා යූස් කරනවා ඇති ඒක නිසා තමයි උන් මිනිමම් වර්ශන් එක iOS 11 කරලා ඇත්තෙ
දෙවනි එකට හේතුව Google Drive ඇප් එකේ තියන බග් එකක්, ගොඩක් වෙලාවට ඇප් එක යූස් කරපු API එකක් iOS 11 වලදි වෙනස් කරලා ඇති ඒක නිසා තමයි ඇප් එක Crash වෙන්නෙ
(මේ විදියෙ බග් හදන්න තමයි සාමාන්‍ය එවුන්ට iOS 11 දෙන්න කලින් ඩිවලොපර්ස්ලාට iOS 11 දෙන්නෙ, උන් දැනගන්න ඕන iOS 11 බීට එකේ ටෙස්ට් කරලා ඔය වගේ අවුල් තියනවා නම් හදලා දාන්න එතකොට යූසර්ස්ලා iOS 11 වලට අප්ඩේට් කරාට ඔයවගේ ඇප් එක ඕපන් වෙන්නෙ නැති අවුල් එන්නෙ නැහැ)
ඇන්ඩ්‍රොයිඩ් ඩ්‍රයිව් ඇප් එකයි iOS ඩ්‍රයිව් ඇප් එකයි වෙනම කෝඩ් බේස් දෙකක් තමයි ඇත්තෙ ඒක නිසා ඇන්ඩ්‍රොයිඩ් වල ඇප් එක හරියට වැඩ කරනවා
මේකම ඇන්ඩ්‍රොයිඩ් වලත් වෙනවා ඇප් වල මිනිමම් සපෝට් SDK වර්ශන් එකට වඩා උඩ තියන ඇන්ඩ්‍රොයිඩ් වර්ශන වලට විතරයි ඇප් එකක් දාන්න පුලුවන්
(මම මොබයිල් ඇප් ඩිවලොප් කරන එක තමයි කරන්නෙ අවුරුදු 6ක් විතර, ඇත්ටම වෙන දේ කියන්න තමයි ඕන උනේ දැන් ඉතින් මට රෙද්ද උස්සෙගෙන එන්න එපා)
අනේ නැ බන්. මම මේ ගැන මුකුත්ම දන්නේ නැ.
අයිපැඩ් එකේ වැඩ කරන්නේ නැති එක විතරයි දන්නේ. දැන් මේකට මට කරන්න පුලුවන් දෙයක් නැ නේද බන්.
ඕක මචන් ඇත්තටම iOS Update එකේ අවුලක් නෙමෙයි Google Drive ඇප් එකේ අවුලක්
පලවෙනි එකට හේතුව, ගූගල් ඩ්‍රයිව් අප්ඩේට් එකෙන් ඇප් එක මිනිමම් සපෝට් කරන iOS වර්ශන් එක 11 කරලා, ඒක නිසා තමයි අලුත් අප්ඩේට් එක දාන්න iOS 11 ඕන වෙන්නෙ. iOS 11 වල file sharing වලට අලුත් API සෙට් එකක් ආවා ගූගල් ඩ්‍රයිව් ඇප් එක ඒවා යූස් කරනවා ඇති ඒක නිසා තමයි උන් මිනිමම් වර්ශන් එක iOS 11 කරලා ඇත්තෙ
දෙවනි එකට හේතුව Google Drive ඇප් එකේ තියන බග් එකක්, ගොඩක් වෙලාවට ඇප් එක යූස් කරපු API එකක් iOS 11 වලදි වෙනස් කරලා ඇති ඒක නිසා තමයි ඇප් එක Crash වෙන්නෙ
(මේ විදියෙ බග් හදන්න තමයි සාමාන්‍ය එවුන්ට iOS 11 දෙන්න කලින් ඩිවලොපර්ස්ලාට iOS 11 දෙන්නෙ, උන් දැනගන්න ඕන iOS 11 බීට එකේ ටෙස්ට් කරලා ඔය වගේ අවුල් තියනවා නම් හදලා දාන්න එතකොට යූසර්ස්ලා iOS 11 වලට අප්ඩේට් කරාට ඔයවගේ ඇප් එක ඕපන් වෙන්නෙ නැති අවුල් එන්නෙ නැහැ)
ඇන්ඩ්‍රොයිඩ් ඩ්‍රයිව් ඇප් එකයි iOS ඩ්‍රයිව් ඇප් එකයි වෙනම කෝඩ් බේස් දෙකක් තමයි ඇත්තෙ ඒක නිසා ඇන්ඩ්‍රොයිඩ් වල ඇප් එක හරියට වැඩ කරනවා
මේකම ඇන්ඩ්‍රොයිඩ් වලත් වෙනවා ඇප් වල මිනිමම් සපෝට් SDK වර්ශන් එකට වඩා උඩ තියන ඇන්ඩ්‍රොයිඩ් වර්ශන වලට විතරයි ඇප් එකක් දාන්න පුලුවන්
(මම මොබයිල් ඇප් ඩිවලොප් කරන එක තමයි කරන්නෙ අවුරුදු 6ක් විතර, ඇත්ටම වෙන දේ කියන්න තමයි ඕන උනේ දැන් ඉතින් මට රෙද්ද උස්සෙගෙන එන්න එපා)
හරි ගියේ නැ බන්. ෆැක්ටරි රීසෙට් ගහලා ආයේ ඩවුන් කලත් හරියන්නේ නැ.නැහැ බන්
මෙහෙම දෙයක් කරන්න පුලුවන් ඇප් එක Crash වෙන්නෙ මොකක් හරි ඇප් එක ඩිවයිස් එක ඇතුලෙ හදන මොකක් හරි ලෝකල් ඩේට වල ප්‍රශ්නයක් නිසා නම් ඇප් එක අයින් කරලා ආපහු දාල බලන්න පුලුවන් පොඩි චාන්ස් එකක් තියනවා එහෙම කරොත් හරියන්න
මමත් ඇපල් යුසර් කෙනෙක්.උබත් වෙන්න ඇති ඒ උනාට ගොන් කතා කියන්න එපා.අප්ඩේට් ආව කියල ඕඑස් එක හොද වෙන්නේ නෑ .ඔය එන්නේ බග් ෆික්සස්,ඩ්ස්ක්රිප්ෂන් එක කියවපන්.මේජර් රිලීස් එකකින් පස්සේ ලග ලග අප්ඩේට් එනවා තියන අවුල් පැච් කරන්න.8 එකේ ස්පිකරෙන් කෝල් ගනිද්දී ආපු නොයිස් එකට පිලියමක් සහ තව ෆික්සස් එවල තියෙන්නෙ .බෝල වගේ ගොන් කතා කියන උන් හින්ද තමයි අනිත් ඕඑස් කාරයෝ හිනාවෙන්නෙ .
හරි ගියේ නැ බන්. ෆැක්ටරි රීසෙට් ගහලා ආයේ ඩවුන් කලත් හරියන්නේ නැ.
මාත් යුස් කරන්නේ නැ.. දැන් හැම ඇප් එකටම ඔක වෙයිද කියලයි බය. එහෙම උනොත් අපරාදේ අයිපැඩ් එක. පොඩි සෙන්ටිමෙන්ටල් වැලියු එකක් තියනව ඩිවයිස් එකට. අයින් කරන්න දුකයි.ඔෆීශියල් ඇප් එක නැතුව 3rd party ගූගල් ඩ්‍රයිව් ඇප් එකක් බැලුවෙ නැද්ද
මම නම් ඒ තරම් ගූගල් ඩ්‍රයිව් ඇප් එක ෆෝන් එකේ යූස් කරන්නෙ නැහැ ඒත් මම දැන් පොඩ්ඩක් හොයලා බැලුවම Gdrive for Google Drive කියලා ඇප් එකක් හම්බුනා
ඒක අවුලක් නැහැ වගේ files එහෙම පෙන්නනවා අවුලක් නැතිව Sync එහෙම කොහොමද කියලා බැලුවෙ නම් නැහැ දාල බලපන්.
https://itunes.apple.com/us/app/gdrive-for-google-drive/id531569865?mt=8
මාත් යුස් කරන්නේ නැ.. දැන් හැම ඇප් එකටම ඔක වෙයිද කියලයි බය. එහෙම උනොත් අපරාදේ අයිපැඩ් එක. පොඩි සෙන්ටිමෙන්ටල් වැලියු එකක් තියනව ඩිවයිස් එකට. අයින් කරන්න දුකයි.
iPhone use කරන්නේ 2013 ඉඳන්, iOS 7 එකේ ඉඳල iOS එක ගූ උනා. මම දැනට දාගෙන ඉන්නේ 11.1 public beta එක. තාම අර 3D touch lag එක හදල නැහැ. මුන් එන්න එන්නම ගූ වෙනවා. මෙහෙම ගියොත් ඉතින් ආයෙමත් Android වලට මාරු වෙනවා![]()

මාව මතකද දන්නෙ නැ..ඉස්සර ඇන්ඩ්‍රොයිඩ් වැඩකරයෝ thread මට ගොඩක් උදව් කලා phone එක රූට් කරගන්න එහෙම
මොකක්ද දැන් use කරන්නේ 