Apple iPad 8 32GB Wifi + Cellular

nethumshan

Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    යුස් කරන අය ඉන්නවා ද? 99500 වගේ වෙනවා. මේක හොඳයි ද? නැත්නම් iphone xs max වගේ එකක් ගන්නද 🤔
     
    • Like
    Reactions: NRTG

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,920
    113
    මොකක්ද මහත්ත්‍යෝ ඒ අහපු ප්‍රශ්නේ.
    ෆෝන් එකක්ද ඕනේ ටැබ් එකක්ද ?
     
    • Like
    • Haha
    Reactions: Erzo and nethumshan

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,920
    113
    i phone= social status
    යූස් කරල බලපන් බන්. වෙන කිසිම ෆෝන් එකකින් ඒ ස්මූත් එක්ස්පීරියන්ස් එක එච්චර කාලයක් ගන්න බෑ.
    ලන්කාවේ දැන් තියන ගනන් නම් වැඩී.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    මොකක්ද මහත්ත්‍යෝ ඒ අහපු ප්‍රශ්නේ.
    ෆෝන් එකක්ද ඕනේ ටැබ් එකක්ද ?
    මේකයි බන් ඇපල් ඩිවයිස් එකක් යුස් කරන්න ආසාවක් තියෙනවා. කලින් x එකක් තිබ්බා. දැන් ආයේ ආසාවක් ඇවිත්. අතේ තියෙන්නේ 1.30ක් වගේ. මේ ප්‍රයිස් range එකට xs max, 11, ipad 8 සෙට් එක තියෙන්නේ. ipad එකක් යුස් කරලම නෑ.
     
    • Like
    Reactions: NRTG

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    xs max eka ganin,,
    man 2019 idala me wenakan use krnawa,, sufiri,,

    ipad air eka tynwa oya alutin apu eka,, eka maha ane manda oyy wadak karana unta shape itn,,

    anik eka iphone 12 max ekaty have,, ekama case eka araka gadolak wage ban

    ekay eka use krnne natte

    matanan elakir wage set wenne xs max eka,,
    back glass and camera lens kadila tyenne,, eh deka repair karagena tawa awrudu 3,4 use krnna puluwan kisi case ekk nathuwa
     
    • Like
    Reactions: nethumshan

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,920
    113
    මේකයි බන් ඇපල් ඩිවයිස් එකක් යුස් කරන්න ආසාවක් තියෙනවා. කලින් x එකක් තිබ්බා. දැන් ආයේ ආසාවක් ඇවිත්. අතේ තියෙන්නේ 1.30ක් වගේ. මේ ප්‍රයිස් range එකට xs max, 11, ipad 8 සෙට් එක තියෙන්නේ. ipad එකක් යුස් කරලම නෑ.
    11 එකක් ගනින්. ipad එක ඉතින් හැම තැනම උස්සගෙන යන්න බෑනේ.
    කැමරා එකත් හොද නෑනේ බන් ipad එකේ.
    32GB මදි වෙනවා.
     
    • Love
    Reactions: nethumshan

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    xs max eka ganin,,
    man 2019 idala me wenakan use krnawa,, sufiri,,

    ipad air eka tynwa oya alutin apu eka,, eka maha ane manda oyy wadak karana unta shape itn,,

    anik eka iphone 12 max ekaty have,, ekama case eka araka gadolak wage ban

    ekay eka use krnne natte

    matanan elakir wage set wenne xs max eka,,
    back glass and camera lens kadila tyenne,, eh deka repair karagena tawa awrudu 3,4 use krnna puluwan kisi case ekk nathuwa
    12 max ganan neh bn. yaluwo 3n denek gawa xs max thiyenawa. ewageth back glass kadila.
    11 එකක් ගනින්. ipad එක ඉතින් හැම තැනම උස්සගෙන යන්න බෑනේ.
    කැමරා එකත් හොද නෑනේ බන් ipad එකේ.
    32GB මදි වෙනවා.
    anna eka thama 32gb madi wage. 11 eka gathath budget eke hatiyata 64gb ekak ganna wenne. 11 vs xs mas compare karoth kokada mcn hoda
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,920
    113
    12 max ganan neh bn. yaluwo 3n denek gawa xs max thiyenawa. ewageth back glass kadila.

    anna eka thama 32gb madi wage. 11 eka gathath budget eke hatiyata 64gb ekak ganna wenne. 11 vs xs mas compare karoth kokada mcn hoda
    64 නම් ඇති මචන් හොදටම.
    11 එකක් ගත්තොත් ටිකක් අලුත් හින්දා බැටරි එක කල් යද්දි හොද වෙයි නේද.
     
    • Love
    Reactions: nethumshan