Apple iPhone වල වාසි සහ අවාසි

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,737
    113
    Gampaha
    kiyapanko balanna...loke wate hatara waram gahala file share karanna nam etin kiyanna epaa
    Use shareit.. simple app. ekama awla music files share kaloth app eken default music library ekata enne na.. default player eken play karanna puluwan through shareit app :sorry:
     
    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    එල එල... පට්ට නූල. මුලඉදන් කියවන්න කම්මැලි බං. වැඩිය ඕන නෑ. Antutu benchmark app1 ගැන බොලා නොදැන ඉන්න විදිහක් නෑනේ. මං ඔය පෝන් ඩබලම use කරනවා. droid1 දුවන්නේ මාස්මිලෝස්. අයිපෝන් එක ඇවිල්ල iOS 9.32. උඹල මොන මතේක උන්නත් මට කියන්න ඕන දේ තමා අයිපෝන් ලගේ 64bit arch(A9) + iOS intergration දෙකඑක්කහු කරාම එන performance gain එකට droid ගොඩකට කිට්ටු කරන්න බෑ. නිකමට මේ ලින්ක් එකට ගිහින් බලපල්ල sure නැත්තං. droid phones නරක නෑ මචං. තියන hardware/software freedom1 වැඩි අයිපෝන් restrictions එක්ක බලද්දි. ඒත් බං කොච්චර හොද droid එකක් වුනත් සමහර වෙලාවට UI lagging, performance issues තියනව. එත් අයිපොන් වල එහෙම සිද්දි නැතිම තරන්. අත්දැකීමෙන් කියන්නේ. (ඕකේ ටෙක්නිකල් පැත්තක් හෑව්. දන්න උන් දන්නව andoid UI Rendor කරන්නේ main thread1 ඉදන්. ඒක උන්ගේ මුල ඉදන්ම ආපු චාටර් සිද්දියක්. ඔකුන් ඒක වෙන්ස් කරනකන් අයිපෝන් තරන්නං UI Smooth වෙන් නෑලොවෙත්) අනිත් සිද්දිය තමා File Sharing පැත්ත. මට නං droid,iphone කියල වෙනසක් නෑ බං. GOT episolds ගොඩක් වෙලාවට බාගෙන දාං යන්නෙ iphone1. :P File Sharing facility1 තියන ඕනම app1 කට iphone storage1 app space1 විදිහට use කරන්න පුලුවනං කිසි අවුලක් නැතුව. තව ඔය i-Funnox වගේ PC software1 install කරානන් සිංදුද, පින්තූරද... nothing :D
    හැබැයි මොන රෙද්දක් තිබ්බත් iPhone ලබ්බවල Bluetooth ‍file sharing on non apple වැඩ නෑ. ඇප් එකක් දාන්ගොඩ යන්න ඕන. Radio කට්ටක් නෑ. Appe map කියන්නේ හුයන්නක්. Google Map1 නැත්තං සොරිම තමා. ඔය වගේ චාටර් සිද්දිත් නැතුව නෙමේ ඉතිං. :baffled:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මම දන්නා විධිහට අදට හොදම සහ වේගවත්ම Android OS එක තමයි MIUI එක..දැනට ගොඩක් phones වලට custom rom විධිහට ගොඩක් අය මේක develop කරනවා.....මම Xiaomi එකක් පාවිච්චි කරලා තියෙනවා...අද වෙනකන් කිසිම lag එකක් නෑ .apple OS එක වගේමයි..apps වලින් අයින් වෙන්නේ නැතිව තියෙනවා..එහෙම තිබිලත් පොඩ්ඩක්වත් lag වෙන්නේ නෑ .....ගොඩක් අය Android නම් Samsung කියලා හිතන්නේ...එත් ඊට වඩා හොද ඒවා තියෙනවා..
     
    UI features, simplicity අතින් MIUI ඇවිල්ල iOS copy යක්නේ (as Chinese always do.. :D ). හැබැයි ඉතින් අඩු ගානේ 2GB Ram එකක්වත් තියෙන්න ඕන OS එකට lag නැතුව දුවන්න. anyway මට නං මචන් CM 13.0 සිරා MIUI 7 එක්ක බලද්දී. ඕක ඉතින් එක එකට පාවිච්චියත් එක්ක වෙනස් වෙනවානේ බං. OnePlus එකක් use කරන එකෙක් කියයි Oxygen පට්ටයි කියල....උබේ Xiaomi model එක මොකක්ද? MIUI version ? 7.2.1 or 7.1.3 ?
     
    ඔව්..apple කොපියක් තමයි..එත් UI එක විතරක් නෙවෙයි බන්..මුළු OS එකම වෙනස් කරලා තියෙන්නේ..මගේ ගාව තියෙන්නේ Redmi 2 එකක් බන්...එකත් 1GB තියෙන්නේ....MIUI 7 තියෙන්නේ...MIUI 8 එකත් එනවලු....කිසිම lag එකක් නෑ බන් ...CM ඒවත් මම use කළා SONY එකට...එකත් එකෙන්ම පට්ට ...
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    එල එල... පට්ට නූල. මුලඉදන් කියවන්න කම්මැලි බං. වැඩිය ඕන නෑ. Antutu benchmark app1 ගැන බොලා නොදැන ඉන්න විදිහක් නෑනේ. මං ඔය පෝන් ඩබලම use කරනවා. droid1 දුවන්නේ මාස්මිලෝස්. අයිපෝන් එක ඇවිල්ල iOS 9.32. උඹල මොන මතේක උන්නත් මට කියන්න ඕන දේ තමා අයිපෝන් ලගේ 64bit arch(A9) + iOS intergration දෙකඑක්කහු කරාම එන performance gain එකට droid ගොඩකට කිට්ටු කරන්න බෑ. නිකමට මේ ලින්ක් එකට ගිහින් බලපල්ල sure නැත්තං. droid phones නරක නෑ මචං. තියන hardware/software freedom1 වැඩි අයිපෝන් restrictions එක්ක බලද්දි. ඒත් බං කොච්චර හොද droid එකක් වුනත් සමහර වෙලාවට UI lagging, performance issues තියනව. එත් අයිපොන් වල එහෙම සිද්දි නැතිම තරන්. අත්දැකීමෙන් කියන්නේ. (ඕකේ ටෙක්නිකල් පැත්තක් හෑව්. දන්න උන් දන්නව andoid UI Rendor කරන්නේ main thread1 ඉදන්. ඒක උන්ගේ මුල ඉදන්ම ආපු චාටර් සිද්දියක්. ඔකුන් ඒක වෙන්ස් කරනකන් අයිපෝන් තරන්නං UI Smooth වෙන් නෑලොවෙත්) අනිත් සිද්දිය තමා File Sharing පැත්ත. මට නං droid,iphone කියල වෙනසක් නෑ බං. GOT episolds ගොඩක් වෙලාවට බාගෙන දාං යන්නෙ iphone1. :P File Sharing facility1 තියන ඕනම app1 කට iphone storage1 app space1 විදිහට use කරන්න පුලුවනං කිසි අවුලක් නැතුව. තව ඔය i-Funnox වගේ PC software1 install කරානන් සිංදුද, පින්තූරද... nothing :D
    හැබැයි මොන රෙද්දක් තිබ්බත් iPhone ලබ්බවල Bluetooth ‍file sharing on non apple වැඩ නෑ. ඇප් එකක් දාන්ගොඩ යන්න ඕන. Radio කට්ටක් නෑ. Appe map කියන්නේ හුයන්නක්. Google Map1 නැත්තං සොරිම තමා. ඔය වගේ චාටර් සිද්දිත් නැතුව නෙමේ ඉතිං. :baffled:

    ඇන්ඩ්‍රොයිඩ් ලැග් එකට UI එක මේන් ත්‍රෙඩ් එකේ අප්ඩේට් කරන එක ලොකු හේතුවක් නෙමෙයි, But හේතුව UI එක රෙන්ඩර් කරන්නේ Normal Priority එකේ වීම iOS වල UI එක රෙන්ඩර් කරන්නේ Real Time Priority එකේ අනික iOS වල මොනා හරි ටච් එකක් වුනොත් ඒකට අදාල දේත් Real time priority එකේ තමයි ප්‍රොසෙස් කරන්නේ ඒක නිසා සෑහෙන්න රෙස්පොන්සිව් කියලා දැනෙනවා
    Android වල මෙහෙම වෙලා තියන්නෙ මුල ඉදන්ම ඩිසයින් කරලා තියෙන්නෙ මල්ටි ටාස්කින් කියන දේ හිතේ තියාගෙන. හොද CPU ලොකු රැම් තියන ෆෝන් වලදි මේක හොද ටෙක්නික් එකක් ඒත් ඒවා අඩු නම් UI වලට සහ ටච් ඇක්ශන් වලට ලොකු ප්‍රයොරිටි එකක් දෙන්න බැහැ එතකොට ලැග් වෙනවා

    ලැග් එකට අනෙක් හේතුව තමයි ඇන්ඩ්‍රොයිඩ් JVM එකක් උඩ රන් වෙන එක, CG එක රන් වෙන වෙලාවට අනිවාර්යන් ස්ක්‍රොල් සමූත්නස්/UI Responsivenes එක අඩු වෙනවා,but JVM නිසා සෑහෙන වාසිත් ඇවිත් තියනවා OS එක මාර විදියට පෝටබල් වෙලා තියනවා අලුත් CPU ආකිටෙක්චර් එකකට OS එක පෝට් කරන එක ලේසි වෙලා තියනවා NDK යූස් කරපු නැති ඇප් ඕනෙම CPU ආකිටෙක්චර් එකක් තියන ෆෝන් එකක කිසිම වෙනසක් නැතිව රන් කරන්න පුලුවන් වෙලා තියනවා
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මම දන්නා විධිහට අදට හොදම සහ වේගවත්ම Android OS එක තමයි MIUI එක..දැනට ගොඩක් phones වලට custom rom විධිහට ගොඩක් අය මේක develop කරනවා.....මම Xiaomi එකක් පාවිච්චි කරලා තියෙනවා...අද වෙනකන් කිසිම lag එකක් නෑ .apple OS එක වගේමයි..apps වලින් අයින් වෙන්නේ නැතිව තියෙනවා..එහෙම තිබිලත් පොඩ්ඩක්වත් lag වෙන්නේ නෑ .....ගොඩක් අය Android නම් Samsung කියලා හිතන්නේ...එත් ඊට වඩා හොද ඒවා තියෙනවා..

    Wrong Bro
    Still Nexus UI(Stock Android UI) is Responsive than MIUI under Any condition.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    We just announced a partnership with Microsoft that we will have Mi phones and tablets shipped with Microsoft Office and Skype for seamless productivity on-the-go. Which Office app are you excited to use on your Mi phone - MIUI Official Forum
     
    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    ඇන්ඩ්‍රොයිඩ් ලැග් එකට UI එක මේන් ත්‍රෙඩ් එකේ අප්ඩේට් කරන එක ලොකු හේතුවක් නෙමෙයි, But හේතුව UI එක රෙන්ඩර් කරන්නේ Normal Priority එකේ වීම iOS වල UI එක රෙන්ඩර් කරන්නේ Real Time Priority එකේ අනික iOS වල මොනා හරි ටච් එකක් වුනොත් ඒකට අදාල දේත් Real time priority එකේ තමයි ප්‍රොසෙස් කරන්නේ ඒක නිසා සෑහෙන්න රෙස්පොන්සිව් කියලා දැනෙනවා
    Android වල මෙහෙම වෙලා තියන්නෙ මුල ඉදන්ම ඩිසයින් කරලා තියෙන්නෙ මල්ටි ටාස්කින් කියන දේ හිතේ තියාගෙන. හොද CPU ලොකු රැම් තියන ෆෝන් වලදි මේක හොද ටෙක්නික් එකක් ඒත් ඒවා අඩු නම් UI වලට සහ ටච් ඇක්ශන් වලට ලොකු ප්‍රයොරිටි එකක් දෙන්න බැහැ එතකොට ලැග් වෙනවා

    ලැග් එකට අනෙක් හේතුව තමයි ඇන්ඩ්‍රොයිඩ් JVM එකක් උඩ රන් වෙන එක, CG එක රන් වෙන වෙලාවට අනිවාර්යන් ස්ක්‍රොල් සමූත්නස්/UI Responsivenes එක අඩු වෙනවා,but JVM නිසා සෑහෙන වාසිත් ඇවිත් තියනවා OS එක මාර විදියට පෝටබල් වෙලා තියනවා අලුත් CPU ආකිටෙක්චර් එකකට OS එක පෝට් කරන එක ලේසි වෙලා තියනවා NDK යූස් කරපු නැති ඇප් ඕනෙම CPU ආකිටෙක්චර් එකක් තියන ෆෝන් එකක කිසිම වෙනසක් නැතිව රන් කරන්න පුලුවන් වෙලා තියනවා

    මචං iOS එක UI render කරන්නේ dedicated thread එකක. ඒක හින්ද ඕන වෙලාවක OS එකට ගේමක් නැතුවම rendering task එකට top priority set කරන්න පුළුවන්. Main thread එකේදී කොහොමත් top priority දීල rendering වලට memory allocate කරන්න බෑ. එහෙම උනොත් මුලු OS එකම freeze වෙනවා. අනික බං kitkat වලින් උඩට Dalvik replace කරන්න Google ල try කලේ JIT එකේන් වෙන UI latency එක නැත්තන් Performance lag එක කඩන්නත් එක්ක. ඉතින් අද වෙද්දී lollipop වලින් උඩ දුවන droids වලට GC එක හින්ද UI lag වෙනවා කියන්න අමාරුයි. ART එක පට්ටෙට tune කරලා තියෙන්නේ + Dalvik උඩ වගේ හැමවෙලේම System.gc() invoke කරන්න දේයක් නැ.

    කොහොමත් මචන් Google ලට තියන ලොකුම අවුල උන්ට පොදුවේ හැම arch එකක් ගැනම හිතල කරන tuning එකක් කරන්න වෙනවා. Apple වගේ නෙමේ. උන් හැමවෙලේම උන්ගේ OS එක ලියන්නේ උන්ගේ arch එකෙන් උපරිම ඇද ගන්න පුළුවන් වෙන්න. එක හින්ද තමයි dual core processor එකක් එක්ක 2gb ram ගහපු 6s එකට performance වලින් ගහන්න droid high-end phone එකකටත් අමාරු :)
     
    This is not 100% True,
    iOS වලත් Android වල වගේම UI අප්ඩේට් ටාස්ක් අනිවාර්යෙන්ම මේන් ත්‍රෙඩ් එකේ කරන්න ඕනෙ but ඇනිමේශන්ස්(CoreAnimation based) සහ Compositing ටාස්ක් වෙනම ත්‍රෙඩ් වල රන්වෙනවා (ඇත්තටම මේන් ත්‍රෙඩ් එකෙන් රෙන්ඩරින් ටාස්ක් එක, රෙන්ඩරින් සර්වර් එකේ ටාස්ක් එකකට Handover කරලා මේන් ත්‍රෙඩ් එක ෆ්‍රී කරගන්නවා රෙන්ඩරින් සර්වර් එකේදි CoreAnimation වගේ ඒවා GPU එකේ රෙන්ඩර් කරනවා, Rendering Tasks Hight Prioriy වෙන්නම ඕනෙ නැහැ GPU ඇක්සලරේටඩ් ඇනිමේශන් කොහොමත් ෆාස්ට් සහ Fluid).
    iOS වල සාමාන්‍ය UI අප්ඩේට්ස් මේන් ත්‍රෙඩ් එකේම කරන්න ඕනෙ වෙන ත්‍රෙඩ් එකක අපි කරන්න ට්‍රයි කරත් UI එක අන්ස්ටේබල් කියලා App එක Crash වෙනවා. අනික ඕනෙ නම් Main Thread එකේ හෙවි ටාස්ක් එකක් කරලා ඒ ඇප් එකේ UI එක ලැග් වෙන හැටි බලාගන්නත් පුලුවන්

    What i have marked in red, it does not make any sense for me, there is no direct connection between thread prioriy and memory allocation and there is no reason to freeze whole OS by doing that. anyway in a application level the Main thread is the highest priory thread.

    You can try Profiling any application and see what is the cpu usage when running the GC, almost all the time when GC running cpu usage become nearly 50-60% even in android 5.0.

    Yes This is true and posiblity due to Currently Apple only need to deal with 2main CPU architectures (ARMv7/ARMv7s and ARM64)
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    499
    83
    mata nan allannema nathi 4n ekak thamamoka 3gs 4s use krla thiyanwa melo rahak na cam eka vitarai mata nan hoda
     
    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    This is not 100% True,
    iOS වලත් Android වල වගේම UI අප්ඩේට් ටාස්ක් අනිවාර්යෙන්ම මේන් ත්‍රෙඩ් එකේ කරන්න ඕනෙ but ඇනිමේශන්ස්(CoreAnimation based) සහ Compositing ටාස්ක් වෙනම ත්‍රෙඩ් වල රන්වෙනවා (ඇත්තටම මේන් ත්‍රෙඩ් එකෙන් රෙන්ඩරින් ටාස්ක් එක, රෙන්ඩරින් සර්වර් එකේ ටාස්ක් එකකට Handover කරලා මේන් ත්‍රෙඩ් එක ෆ්‍රී කරගන්නවා රෙන්ඩරින් සර්වර් එකේදි CoreAnimation වගේ ඒවා GPU එකේ රෙන්ඩර් කරනවා, Rendering Tasks Hight Prioriy වෙන්නම ඕනෙ නැහැ GPU ඇක්සලරේටඩ් ඇනිමේශන් කොහොමත් ෆාස්ට් සහ Fluid).
    iOS වල සාමාන්‍ය UI අප්ඩේට්ස් මේන් ත්‍රෙඩ් එකේම කරන්න ඕනෙ වෙන ත්‍රෙඩ් එකක අපි කරන්න ට්‍රයි කරත් UI එක අන්ස්ටේබල් කියලා App එක Crash වෙනවා. අනික ඕනෙ නම් Main Thread එකේ හෙවි ටාස්ක් එකක් කරලා ඒ ඇප් එකේ UI එක ලැග් වෙන හැටි බලාගන්නත් පුලුවන්

    What i have marked in red, it does not make any sense for me, there is no direct connection between thread prioriy and memory allocation and there is no reason to freeze whole OS by doing that. anyway in a application level the Main thread is the highest priory thread.

    You can try Profiling any application and see what is the cpu usage when running the GC, almost all the time when GC running cpu usage become nearly 50-60% even in android 5.0.

    Yes This is true and posiblity due to Currently Apple only need to deal with 2main CPU architectures (ARMv7/ARMv7s and ARM64)

    Of course, I agree that all user input and UIKit rendering is performed on the main thread, unless why we named it like though ;) What I need to express is the same idea you explained, but in more digestive way. Especially with the CPU<->GPU load balancing via OpenGL ES in concurrent multi threaded env. far more better compared to a droid.

    machan, if thread dedicated to runs in highest priority, its more likely to consumes more resources and may utilise more fragments of gc heap. if a highest priority thread doesn't have enough resources to utilise, app process may halt and goes unresponsiveness eventually. But in ART, I must say better gc with greater heap management i.e: dedicated heap area for higher priority threads will reduce fragmentation for greater good. but also we have to admit that most of the apps, still not well optimised to gets the most of new run time. More gc specific tuning needs to be complied.