ee unata wadipura 50,000 witara ee hethuwa nisa gewanne mokatada ban? henama moda wadak ne eka?
Mekane machan wede. Oya iphone gahanne lankawe ape market balala newei godak. Godakma gahanne europe , us wage ewata hariyanna. Ekane premium qulity eka. Anika unta gana prsnayak na. Oya lankawe witarai ipone patta ganam.
Mama inne kuwait. Mehe samsung s6 ekaiiphone 6s ekai basse ekama ganata. Lanawe iphone eka samsung ekata wata hena ganan.






,රෙටිනා ඩිස්ප්ලේ කිව්වට රෙටිනා කියන්නෙ නමක් විතරයි,එහෙම ටෙක්නොලොජි එකක් නෑ,අර උන්ගෙ මවුස් එකට මැජික් මවුස් කියනවා වගේ.ඇති පුකක් නෑ....,අනිත් එක ගෝරිල්ලා ග්ලාස් එක බිම වැටුනට කැඩෙනවා අඩුයි.අයිෆෝන් ඩිස්ප්ලේ එකනම් වැටෙන පමාවට ස්පයිඩර් මෑන් තීම් එක දානවා.ඇත්ත අයිෆෝන් එක ස්ටේබල් වැඩී,ඒ යුනික්ස් නිසා.උන්ගෙ කෙරුවාවක් නෙවෙයි.ඒත් ජේල්බ්රේක් කරපු අයිෆෝන් ඕනෙ තරම් ලැග් වෙනවා,මල්ටි ටාස්කින් අන්තිමයි(මේකනම් පියෝ ඇන්ඩ්රොයිඩ්වලත් නෑ,ඒත් සැම්සුන්ග් සෝනි එච්ටීසී වෙනම ඇඩ් කරනවා).......,එච්චර ඕනෙ නෑ,උන්ගෙ බැක් බටන් එක නැති එක තමයි මලම පනින්නෙ
,මාස 6ක් පඩිය එකතු කරලා අයිෆෝන් අරගෙන ෂෝ එක දාන උන් වැඩියි ඇත්තටම සල්ලි තිබිලා ගන්න උන්ට වඩා 